සාම්පූර් යෝජිත තාප බලාගාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුප්පියෝ මේවා පටන් ගත්තේ උබල නෙමෙයි නේ ඔපන් කරන්න නම් එනවා

    https://www.dailynews.lk/2021/02/17/local/241829/pm-opens-sri-lankas-first-waste-energy-power-plant
    ලොල් තමයි ඕක මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක් තවත් ටිකක් ගුගල් කටපන් පොන්නයො එතකොට හම්බෙයි හරි තාත්තව..🤭🤭🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    ඔව් සර් පටන් ගත්ත හැම පාක් එකකම සුර්ය පැනල ගහල ඒව පද්දධිතයට එකතු කරල තියෙන්නෙ,උදා මිරිහාන මාදිවෙල පාර ලග පටන් ගත්ත පාර්ක් එක..

    යුරෝපෙ කොරන ඒව අපිට කොරන්ඩ පුලුවන්ද පොන්නයො????? ලකාවට ගැලපෙන දෙයක් කරන්ඩයි ඕන නැතුව සුද්ද කරන දේවල් නෙමේ..

    අනික ඔච්චරම ආස නම් හදන්ඩ එපැයි බලේ ඉද්දි බලාගාර, තොපේ කයිය නම් තියෙනව ගූ පොන්නයො අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනියක්වත් නැ

    ------ Post added on Jan 19, 2022 at 5:39 PM
    මොකද බොල යුරෝපේ ඒවා මෙහෙ බැරි කොහේ හැදුවත් එකම ශක්තියනේ . ජපානේ කාර් හදනකොට අපේ වේගා හදන්නෙ ඇයි
    අස්වාන් වේල්ල ගහනකොට අපි වික්ටෝරියා රන්දෙනිගල ගැහිවේ ඇයි. චව් චව් වගේ බැරි බැරියාව උබේ

    ලොල් තමයි ඕක මහින්දගෙ ප්‍රොජෙක්ට් එකක් තවත් ටිකක් ගුගල් කටපන් පොන්නයො එතකොට හම්බෙයි හරි තාත්තව..🤭🤭🤭🤭
    අවුරුදු 3 වෙන්න ඇති බිමට පතිත උනේ අහසින් 😂😂😂

    කැලනිතිස්ස, වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ මේවා කරෙත් මහින්ද රාජපක්ෂ නේත?
    ------ Post added on Jan 19, 2022 at 5:45 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔව් සර් පටන් ගත්ත හැම පාක් එකකම සුර්ය පැනල ගහල ඒව පද්දධිතයට එකතු කරල තියෙන්නෙ,උදා මිරිහාන මාදිවෙල පාර ලග පටන් ගත්ත පාර්ක් එක..

    Ewa power station nemwine. 10MW wath nathuwa athi okkoma parks wala panel baluwath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ewa power station nemwine. 10MW wath nathuwa athi okkoma parks wala panel baluwath
    පොඩ්ඩ පොඩ්ඩ තමයි එකතු වෙන්නෙ, සර් කොරෝන තියාගෙනත් එහෙම හරි කරානෙ, ගුපියො මොනාද කොරේ?????අවුරුදු5ක් උන්න එකම එක සුර්ය පැනලයක්වත් හයි කරාද????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පොඩ්ඩ පොඩ්ඩ තමයි එකතු වෙන්නෙ, සර් කොරෝන තියාගෙනත් එහෙම හරි කරානෙ, ගුපියො මොනාද කොරේ?????අවුරුදු5ක් උන්න එකම එක සුර්ය පැනලයක්වත් හයි කරාද????
    Ekane guupiyo elawala sir genawe.

    10 ගානේ 30 කරොත් 300 නේ බන්
    10 ganna ba ekakin ara waste power station ekath 10MW mama hithanne
    ------ Post added on Jan 19, 2022 at 5:52 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බොල යුරෝපේ ඒවා මෙහෙ බැරි කොහේ හැදුවත් එකම ශක්තියනේ . ජපානේ කාර් හදනකොට අපේ වේගා හදන්නෙ ඇයි
    අස්වාන් වේල්ල ගහනකොට අපි වික්ටෝරියා රන්දෙනිගල ගැහිවේ ඇයි. චව් චව් වගේ බැරි බැරියාව උබේ

    ඒක තමයි කිවෙ, පුලුවන් නම් හදන්ඩ එපැයි අවුරුදු 5ක් උන්නෙ, LNG නෙමේ පරමානු එකක් හරි අටවන්ඩ තිබ්බනෙ ඇයි නොකරෙ???? කටින් නම් හිටවයි බතල පොන්නයො ටික..
    අවුරුදු 3 වෙන්න ඇති බිමට පතිත උනේ අහසින් 😂😂😂

    කැලනිතිස්ස, වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ මේවා කරෙත් මහින්ද රාජපක්ෂ නේත?
    ------ Post added on Jan 19, 2022 at 5:45 PM
    නැ ඒව කරේ මහින්ද නෙමේ, ඒව කරේ තොපේ පස් අවුරුදු පොන්න පාලකයොත් නෙමේනෙ, අපි කියන්නෙ තොපේ පොන්න රනිල් සජිත් අනුර කොරපු ලබ්බක් නැ කියන එක

    Ekane guupiyo elawala sir genawe.]
    අහ් ඒක හින්ද තමයි සර් පාවෙන සුර්ය බලාගාරයක් ඉන්දියා ආයොජනයක් විදිහට පටන් ගන්ඩ යන්නෙ ඒක මේ අවුරුද්දෙ පටන් ගන්නව
    ------ Post added on Jan 19, 2022 at 5:56 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අහ් ඒක හින්ද තමයි සර් පාවෙන සුර්ය බලාගාරයක් ඉන්දියා ආයොජනයක් විදිහට පටන් ගන්ඩ යන්නෙ ඒක මේ අවුරුද්දෙ පටන් ගන්නව
    ------ Post added on Jan 19, 2022 at 5:56 PM
    hmm balamuko
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    මෙතන මුන් සාම්පූර් සාම්පූර් ගානවා ස අරහේ තියන ඒවත් වහන්න යනවා

    Sustainable energy development continues to be a high priority for Sri Lanka. The President said the target is for 70% of the country’s energy requirements to be obtained through renewable sources by 2030 and that the government has made plans to transition away from fossil fuels, promote de-carbonization, and make Sri Lanka a carbon neutral country by 2050.

    https://www.presidentsoffice.gov.lk...ons-essential-to-ensure-health-of-the-planet/
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්
    පාවෙන සුර්ය බලාගාරයක්

    LOL LOL LOL :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒක තියෙනව මොකක්ද අවුල උබට???
    තියෙන තැන පෙන්නපන් ගුපියෙක් වෙන්නේ නැතුව.
    එකම එක ෆොටෝ එකක් පෙන්නපන් පොන්නයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද තියෙන්නේ ?? කොහෙද ඒ එන්නත් ගහන්නේ ?
    තියෙන්නෙ තියෙන තැන .. තාම එන්නත් හදන්නෙ නැ ඒකෙ , අවශ්යතාවය වෙනස් හින්ද වෙන එන්නතක් හදයි බොහෝවිට, ඒකට උබ කලබල වෙන්ඩ එපා අයිතිකාරය බලාගනී ඒක..
     
    • Haha
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    ඒක තමයි කිවෙ, පුලුවන් නම් හදන්ඩ එපැයි අවුරුදු 5ක් උන්නෙ, LNG නෙමේ පරමානු එකක් හරි අටවන්ඩ තිබ්බනෙ ඇයි නොකරෙ???? කටින් නම් හිටවයි බතල පොන්නයො ටික..

    නැ ඒව කරේ මහින්ද නෙමේ, ඒව කරේ තොපේ පස් අවුරුදු පොන්න පාලකයොත් නෙමේනෙ, අපි කියන්නෙ තොපේ පොන්න රනිල් සජිත් අනුර කොරපු ලබ්බක් නැ කියන එක

    අහ් ඒක හින්ද තමයි සර් පාවෙන සුර්ය බලාගාරයක් ඉන්දියා ආයොජනයක් විදිහට පටන් ගන්ඩ යන්නෙ ඒක මේ අවුරුද්දෙ පටන් ගන්නව
    ------ Post added on Jan 19, 2022 at 5:56 PM
    Lng එකක් උබලට බැරි නිසානේ මහ රෑ හොරාට අංකල් සැම්ට දුන්නේ ඔන්න ගුප්පියෝ කරපු වැඩ.

    දැන් උනේ සර් අවුරුදු 3 මොනාද හදපු බලාගාර

    පාවෙන බලාගාර හදන්න කලින් රට අස්සේ හදපන් පාවෙන තුර්කි බලාගාර වලින් ණයට විදුලිය අරන් නේ දැන් අපිට දෙන්නෙත

    රනිල් ඉන්න කාලේ තමා මහවැලි ව්යාපෘති ඉවර උනේ .