Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාම්පූර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාම්පූර් නාවික හමුදා පුහුණු පාසල ඉවත් කරයි

විකල්ප ඉඩමක් දෙනවා - නැගෙනහිර ආණ්ඩුකාර

ලසිත දුමින්ද - සමන් මල්ලවාරච්චි - ත්‍රිකුණාමලය

සාම්පූර් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විදුර ආධුනික පුහුණු පාසල ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

අක්කර 237 ක භූමි ප්‍රමාණයකින් සමන්විත නාවික හමුදාවේ මෙම පුහුණු පාසල එම ස්ථානයෙන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප ඉඩමක් ලබාදීමට පියවර ගන්නා බව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම පුහුණු පාසල පිහිටි ස්ථානයේ යුද්ධයට පෙර සාම්පූර් මහ විදුහල ස්ථාපිත කර තිබී ඇත. පසුව එම ස්ථානය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් මුහුදු කොටි හුමවාරු හා පුහුණු කරවීමේ මධ්‍යස්ථානයක් ලෙසද ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයට පහරදීමේ කොටි මධ්‍යස්ථානයක් ලෙසද භාවිත කර තිබේ.

ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව නැගෙනහිර ආණ්qඩුකාර කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු ඇමැති ස්වාමිනාදන් මහතා සාම්පූර් ප්‍රදේශයෙන් අක්කර 818 ක් නැවත පදිංචිකරවිම සඳහා පුද්ගලයන්ට මුදා හැරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දි ඇමැති මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවද ප්‍රකාශ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ මෙය දේශපාලන මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ගයක් නිසා මේ සම්බන්ධයෙන් ලි�ත දැනුම් දීමක් මෙතෙක් කර නැති බවය.

ජනවාරි 8 දා කුමන්ත්‍රණයක් සිදුවූ බවට තහවුරු වී නෑ

- ඇමැති රාජිත සේනාරත්න

රනිල් ධර්මසේන

ජනාධිපතිවරණය පැවැති ඉකුත් ජනවාරි මස 08 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වූ බවට තහවුරු කරගත හැකි සාක්ෂි නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

එදින රාත්‍රී කුමන්ත්‍රණයක් සිදුවූ බවට ජනාධිපති හා තමාද දන්නා නමුත් ඒවා තහවුරු කර ගත නොහැකි වී ඇති බවද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.

යුද හමුදාව ස්ථානගත කර තිබූ බව දන්නා නමුත් එය ගැටුම් වැළැක්වීමට සහ ආරක්ෂාව තර කිරීමට යෑයි කෙනෙකුට කිවහැකි බවද හෙතෙම කීය.

මේ පිළිබඳව නීතිපති හා අදාළ ආරක්ෂක අංශ නියෝජිතයන්ද කරුණු දක්වා තම මතය ප්‍රකාශ කර ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.

රටේ සිද්ධ වෙමින් පවතින්නේ මහා ව්‍යසනයක පෙරනිමිති කියලා කාටවත් පේන්නේ නැති එකයි හිතට හරිම වේදනාවක් තියෙන්නේ.. අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීවිද දන්නේ නෑ. හැබැයි තේරුම් ගන්නකොට වෙන්න ඔන හරිය වෙලා ඉවරයි මහත්වරුනේ

[QUOTE="signshop, post: 18092714, member: 358740"] [SIZE="6"][B]සාම්පූර් නාවික හමුදා පුහුණු පාසල ඉවත් කරයි විකල්ප ඉඩමක් දෙනවා - නැගෙනහිර ආණ්ඩුකාර[/B][/SIZE] [SIZE="3"]ලසිත දුමින්ද - සමන් මල්ලවාරච්චි - ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විදුර ආධුනික පුහුණු පාසල ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. අක්කර 237 ක භූමි ප්‍රමාණයකින් සමන්විත නාවික හමුදාවේ මෙම පුහුණු පාසල එම ස්ථානයෙන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප ඉඩමක් ලබාදීමට පියවර ගන්නා බව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම පුහුණු පාසල පිහිටි ස්ථානයේ යුද්ධයට පෙර සාම්පූර් මහ විදුහල ස්ථාපිත කර තිබී ඇත. පසුව එම ස්ථානය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් මුහුදු කොටි හුමවාරු හා පුහුණු කරවීමේ මධ්‍යස්ථානයක් ලෙසද ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයට පහරදීමේ කොටි මධ්‍යස්ථානයක් ලෙසද භාවිත කර තිබේ. ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව නැගෙනහිර ආණ්qඩුකාර කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එහිදී අදහස් දක්වා ඇති නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු ඇමැති ස්වාමිනාදන් මහතා සාම්පූර් ප්‍රදේශයෙන් අක්කර 818 ක් නැවත පදිංචිකරවිම සඳහා පුද්ගලයන්ට මුදා හැරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දි ඇමැති මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවද ප්‍රකාශ කොට තිබේ. මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ මෙය දේශපාලන මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ගයක් නිසා මේ සම්බන්ධයෙන් ලි�ත දැනුම් දීමක් මෙතෙක් කර නැති බවය.[/SIZE] [SIZE="5"][B]ජනවාරි 8 දා කුමන්ත්‍රණයක් සිදුවූ බවට තහවුරු වී නෑ - ඇමැති රාජිත සේනාරත්න රනිල් ධර්මසේන[/B][/SIZE] [SIZE="3"] ජනාධිපතිවරණය පැවැති ඉකුත් ජනවාරි මස 08 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වූ බවට තහවුරු කරගත හැකි සාක්ෂි නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. එදින රාත්‍රී කුමන්ත්‍රණයක් සිදුවූ බවට ජනාධිපති හා තමාද දන්නා නමුත් ඒවා තහවුරු කර ගත නොහැකි වී ඇති බවද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය. යුද හමුදාව ස්ථානගත කර තිබූ බව දන්නා නමුත් එය ගැටුම් වැළැක්වීමට සහ ආරක්ෂාව තර කිරීමට යෑයි කෙනෙකුට කිවහැකි බවද හෙතෙම කීය. මේ පිළිබඳව නීතිපති හා අදාළ ආරක්ෂක අංශ නියෝජිතයන්ද කරුණු දක්වා තම මතය ප්‍රකාශ කර ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.[/SIZE] [SIZE="7"][B][COLOR="Red"] රටේ සිද්ධ වෙමින් පවතින්නේ මහා ව්‍යසනයක පෙරනිමිති කියලා කාටවත් පේන්නේ නැති එකයි හිතට හරිම වේදනාවක් තියෙන්නේ.. අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීවිද දන්නේ නෑ. හැබැයි තේරුම් ගන්නකොට වෙන්න ඔන හරිය වෙලා ඉවරයි මහත්වරුනේ[/COLOR][/B][/SIZE] :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom