සාම්පූර්

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,863
    113
    Dubai
    සාම්පූර් නාවික හමුදා පුහුණු පාසල ඉවත් කරයි
    විකල්ප ඉඩමක්‌ දෙනවා - නැගෙනහිර ආණ්‌ඩුකාර


    ලසිත දුමින්ද - සමන් මල්ලවාරච්චි - ත්‍රිකුණාමලය

    සාම්පූර් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විදුර ආධුනික පුහුණු පාසල ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

    අක්‌කර 237 ක භූමි ප්‍රමාණයකින් සමන්විත නාවික හමුදාවේ මෙම පුහුණු පාසල එම ස්‌ථානයෙන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප ඉඩමක්‌ ලබාදීමට පියවර ගන්නා බව නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    මෙම පුහුණු පාසල පිහිටි ස්‌ථානයේ යුද්ධයට පෙර සාම්පූර් මහ විදුහල ස්‌ථාපිත කර තිබී ඇත. පසුව එම ස්‌ථානය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් මුහුදු කොටි හුමවාරු හා පුහුණු කරවීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙසද ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික හමුදා මූලස්‌ථානයට පහරදීමේ කොටි මධ්‍යස්‌ථානයක්‌ ලෙසද භාවිත කර තිබේ.

    ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව නැගෙනහිර ආණ්‌qඩුකාර කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

    එහිදී අදහස්‌ දක්‌වා ඇති නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්‌කරණ සහ හින්දු ආගමික කටයුතු ඇමැති ස්‌වාමිනාදන් මහතා සාම්පූර් ප්‍රදේශයෙන් අක්‌කර 818 ක්‌ නැවත පදිංචිකරවිම සඳහා පුද්ගලයන්ට මුදා හැරීමට අවශ්‍ය කැබිනට්‌ පත්‍රිකාව ඉදිරියේ දි ඇමැති මණ්‌ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවද ප්‍රකාශ කොට තිබේ.

    මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ මෙය දේශපාලන මට්‌ටමින් ගන්නා ක්‍රියාමාර්ගයක්‌ නිසා මේ සම්බන්ධයෙන් ලි�ත දැනුම් දීමක්‌ මෙතෙක්‌ කර නැති බවය.




    ජනවාරි 8 දා කුමන්ත්‍රණයක්‌ සිදුවූ බවට තහවුරු වී නෑ
    - ඇමැති රාජිත සේනාරත්න

    රනිල් ධර්මසේන


    ජනාධිපතිවරණය පැවැති ඉකුත් ජනවාරි මස 08 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ සිදු වූ බවට තහවුරු කරගත හැකි සාක්‍ෂි නොමැති බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    එදින රාත්‍රී කුමන්ත්‍රණයක්‌ සිදුවූ බවට ජනාධිපති හා තමාද දන්නා නමුත් ඒවා තහවුරු කර ගත නොහැකි වී ඇති බවද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.

    යුද හමුදාව ස්‌ථානගත කර තිබූ බව දන්නා නමුත් එය ගැටුම් වැළැක්‌වීමට සහ ආරක්‍ෂාව තර කිරීමට යෑයි කෙනෙකුට කිවහැකි බවද හෙතෙම කීය.

    මේ පිළිබඳව නීතිපති හා අදාළ ආරක්‍ෂක අංශ නියෝජිතයන්ද කරුණු දක්‌වා තම මතය ප්‍රකාශ කර ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.




    රටේ සිද්ධ වෙමින් පවතින්නේ මහා ව්‍යසනයක පෙරනිමිති කියලා කාටවත් පේන්නේ නැති එකයි හිතට හරිම වේදනාවක් තියෙන්නේ.. අපේ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීවිද දන්නේ නෑ. හැබැයි තේරුම් ගන්නකොට වෙන්න ඔන හරිය වෙලා ඉවරයි මහත්වරුනේ
    :sorry:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගව පාලනයේ ගවයෝ ටික මහින්දට බය වෙලා ඉන්න බන් .

    උන්ට කන්ට බොන්ට විතරියි ඕනි බන් .

    අම්ම අප්පා හරි දෙයි කන්ට බොන්ට දෙනවනම්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ වලට හුරේ දාන එවුන්ටනම් හෙණම ගහනවා.. පවුල්පිටින් හැඳි ගෑවිලා යන්න ඕනේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාම්පූර් හමුදා කදවුර ඉවත් කරන්ඩ නියොගෙ මුලින් දුන්නෙ නැගෙනහිර පලාත් සබාවෙ තම්බ්යෙක්, එතකොට ඒකයි, ආන්ඩුකාරයයි තමයි හමුදාවට අන දෙන්නෙ ඒ කියන්නෙ සේනාධිනායකය උන් සිරිසේන නෙමේ, හිටo කියන්නෙ කොන්ද පන නැති පබයෙක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තව ටික දවසයි යහපාලනේ ඇතිවෙන්න. ඉතිරි කදවුරැ ටිකත් අයින් කරගත්තම යහපාලනය පටන් ගනිවි
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    11075296_1029640940398653_988874546000079533_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටික දවසයි යහපාලනේ ඇතිවෙන්න. ඉතිරි කදවුරැ ටිකත් අයින් කරගත්තම යහපාලනය පටන් ගනිවි
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මමත් හොදට බලපු දෙයක් තමයි රටේ සිද්ධ වෙමින් පවතින විනාශය කාටවත් පේන්නේ නැති එක.. එක්කො දැක දැකත් නොදැක්කා වගේ ඉන්නවා එහෙම නැත්නම් තවමත් වෙන දේවල් ගැන දැනුමක් නෑ. මොන තරම් හොද පාලනයක් උනත් පාලකයෝ දැන ගන්න ඔන මේක සිංහල බෞද්ධ රටක් කියලා.. දීර්ඝ ඉතිහාසයක් තියෙන සිංහලයාට අන්තිමේදී මුහුදට තමයි පනින්න වෙන්නේ අපේම සින්හලයො කරන මේ අමන කම් නිසා. අලු යට තවම ගිනි පුපුරු තියෙන බව එක්කෙනෙක්වත් තේරුම් ඇරන් නෑ.. කකුලුවා නටන්නේ වතුර උනු වෙනකම් විතරයි වගේ අපේ අයත් හුරේ දායි ඔලුව පෑදෙනකල්.. අර කිවුවා වගේ තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවර වෙයි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,863
    113
    Dubai
    2zoj7ew.jpg


    Source:

    http://www.divaina.com/2015/03/25/news11.html

    http://www.divaina.com/2015/03/25/news13.html

    ලොක්කා මම බොරු දාන්නේ නෑ. මේ අද පත්තරේ තිබුන දේ දැම්මේ. උඹ මගේ රෙප් කැපුවට කමක් නෑ. උඹත් මේ ලංකාවේ ජීවත් වෙන මනුස්සයෙක්නේ. උඹ නියම සිංහල බෞද්ධයෙක් නම් තව වැඩි කලක් යන්න ඉස්සරවෙලා හම්බයොන්ගෙයි එල්ටීටී එවුන්ගෙයි වැඩ බලා ගන්න පුලුවන් වෙයි. එදාට මේවා මතක් කර ගනින්. සමහරවිට උඹ ගෙරි හම්බයෙක් වෙන්න ඇති මේ දේවල් අනුමත කරන. පොන්න විදියට හොරෙන් හොරෙන් ඇවිත් රෙප් කපන්නේ නැතුව කෙලින් ඇවිත් කතාකරපන් නියම පිරිමියෙක් වගේ. උඹලා වගේ එවුන් නිසා තමයි රටට කෙල වෙන්නේ


    mkurg3.jpg