සාමාන්‍යද_අසාමාන්‍යද..??

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ජමාල්;17009074 said:
    අඩෝ ඇත්තනේ බන්.. ඒ කියන්නේ මන් සාමාන්‍ය කොල්ලෙක්.. එල එල..:rofl::rofl:

    උබ විතරයි සාමාන්‍ය එකෙක්ට ඉන්නේ අනිත් එවුන් වෙනස් විදිහට හිතන්නේ..:rofl::rofl:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    Mamath okamane hitha gaththe

    ඒක අවුලක් නෑ මචන්.. උබත් සාමාන්‍ය විදිහට හිතන එකෙක්..ඒකයි... දකින දේට වඩා වෙනස් පැත්තකින් දකින්න බලපන්..එතකොට අලුත් විදිහකට හිතන්න පුරුදු වෙයි.. ජය වේවා..:yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පිස්සු කොර බන් :shocked:

    මම සාමාන්‍යයෙන් ඔය , මයින්ඩ් ගේම්ස් වලට අහුවෙන්නේ නැහැ , බට්
    මේකනම් සිරාවටම වුනා....

    එත් සින් එක මේකයි , අර ටුල් එක හිතාගන කියන කොට මම හිතුවේ, එක තියෙන තැන මතක් කළා , ඔක්කොම තියලා තියෙන්නේ වෝල් කබඩ් එකේ උඩ
    එතන ඔක්කොම ආම්පන්න තියෙනවා , එත් මිටියම මතක් උනේ ඇයි ....කියන එක
    :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම හිතුවේ කොළ පාටයි පිහියයි.

    නිතරම සාමකාමිව ඉන්න කැමති කෙනෙක් ඔබ. නමුත් ආත්මාරක්හාව වෙනුවෙන් මනුස්සයෙක් මරන්න උනත් සුදානම් එකයි පිහියෙන් හැගෙන්නෙ තවද ඔබ හැමොගෙන්ම හොදම අහන්න කැමති කෙනෙක් යම් කිසි දෙයක් කරන්න පෙර දෙසැරයක් තුන් සැරයක් හිතලා තම්යි ක්‍රියාත්මක වෙන්නෙ තවද ඔබ හිතන්නෙ නැතිව කරපු යම් දෙයක් නිසා පසු තැවෙන බව පෙනවා.:cool: