සාමාන්‍යද_අසාමාන්‍යද..??

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මරුසිරා;17009572 said:
    වැඩේ කෙලවුනා .පොස්ට් එකේ මුලින්ම බැලුවේ අන්තිම ටික :dull::sorry:

    එහෙම නම් ආයිත් වෙන දවසක උත්සාහ කරලා බලන්න:baffled:
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    රේවතී;17009550 said:
    ඕක,දුන්න විදිය නම් වැරදියි...සමාවෙන්න ඕනේ අඩු පාඩු කියනවා වගේ දැනුනොත්...අකුරු නිල පාට නිසා ටිකක් කියවන්නත් තියෙන නිසා...උප විඤ්ඤානය ඉබේම නිල් තෝරනවා ...මුළු ප්‍රස්නය තුලම කිසිම පාටක් නොදා තනි කළු පමණක් තිබුනානම් වැඩේ හරියටම බලාගන්න තිබ්බ...

    එහෙම එහෙකුත් තියෙනවද මචන්..ඉදපන් එහෙනම් පොස්ට් එක edit කරල ආයි දාන්න..එල එල කිව්වට.. :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දැන් අපේ උප විඤ්ඤානය කලු පාටනේ තෝරන්නේ සහෝ :dull: ඇයි කලු පාටින් දැම්මේ ? :angry:
    සුදු පාටිව් දාන්න එතකොට නියුට්‍රල් :yes:
    :P:P:P
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    දැන් අපේ උප විඤ්ඤානය කලු පාටනේ තෝරන්නේ සහෝ :dull: ඇයි කලු පාටින් දැම්මේ ? :angry:
    සුදු පාටිව් දාන්න එතකොට නියුට්‍රල් :yes:
    :P:P:P

    නෑ මචන් කළු පාට අවුලක් නැතුව ඇති බන්.. :rofl::rofl:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    me mona hullakda bolan???
    :confused::confused::confused:

    මගේ පංතියේ මං විතරයි
    :oo::baffled::D

    eken wadak na , mokadda me postuwe theruma kyala hoyala balanta one :dull:

    බෙදා ගැනීමට ස්තුතියි :yes::yes::yes:
    rep+

    gaththa thanath qwanam godak watinawa... :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ මචන් කළු පාට අවුලක් නැතුව ඇති බන්.. :rofl::rofl:

    නෑ අවුල් වගේ :sorry:ඉස්සෙල්ලා බලද්දි මම හිතුවේ සුදුපාටයි බිලී පිත්තයි..:dull: ඊලඟ පාර හිතුවේ කහ පාටයි නැංගුරමයි :yes:ඉතිං පාට වෙනස් කරපු හන්දා මගේ සිතිවිල්ල වෙනස් වුනා :angry:
    :cool::cool::P
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    යකෝ මම ඒ එකක්වත් හිතුනේ නෑ නේ..මට හිතුනේ ඇයි මම එහෙම එකක් හිතන්නේ කියල ??