සාමාන්‍යද_අසාමාන්‍යද..??

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නෑ මචන් කළු පාට අවුලක් නැතුව ඇති බන්.. :rofl::rofl:

නෑ අවුල් වගේ :sorry:ඉස්සෙල්ලා බලද්දි මම හිතුවේ සුදුපාටයි බිලී පිත්තයි..:dull: ඊලඟ පාර හිතුවේ කහ පාටයි නැංගුරමයි :yes:ඉතිං පාට වෙනස් කරපු හන්දා මගේ සිතිවිල්ල වෙනස් වුනා :angry:
:cool::cool::P

ඔවු එහෙම වෙන්න පුලුවන්... post එක delete කරපන්! ඊට පස්සෙ අහපන් මොනාද හිතෙන්නෙ කියලා! :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
avatar469373_4.gif