සාමාන්‍යයෙන් ටීවි එකක් බලනවනං PPI එක කීයක් විතර වුණාම ඇතිද

AnuradhaRa

Well-known member
  • මට හිතෙනව 50 ppi එක ඇති වෙයි කියල

    මේ ඔන්ලයින් සයිට් එකෙන් තමයි අදහස ගත්තෙ

    https://lcdtech.info/en/data/pixel.size.htm

    එතකොට අගල් 43 ටිවි එකකට full hd හොදටම ඇති

    4k වැඩක් නෑ

    මොනිටර් එකක ppi එක 100 හොදටම ඇති. ඊට වඩා වැඩි වුණොත් අවුල්


    ෆෝන්වල ppi එක 400-500 ගණන් යනකං තියෙනව නේද

    ඕනෙ නම් ඇහැට අදුරගන්න බැරි තරං සියුම්ව හදන්න පුලුවන්. හැබැයි බොරු වැඩක්


    fNJtMj3.jpg


    තව අදහක් ඔලුවට ආව මේ ගමන්ම
    පුළුල් තිරේ බලනවනං Distance එක සෑහෙන්න වැඩි වෙන්න ඕනෙ
    එතකොට අවශ්‍ය ප්‍රමාණයට ppi එක තිබුණම ඇති...
    මේක දැං මගෙ ඔලුවට ගියාට, පහුවෙලා මතක් කරගන්න ගියාම ආයෙ මුල ඉදල හිතන්න වෙනව 🤦‍♂️
    අනුරාධගෙ මොළේ එහෙමයි :P


    @iworld
    ------ Post added on Feb 25, 2025 at 5:33 PM
     
    Last edited: