සාමාන්‍ය ජනතාව - අමිල සඳරුවන් | Samanya janathawa - Amila Sandaruwan

pissuthisa

Active member
  • Aug 16, 2007
    333
    108
    43
    සාමාන්‍ය ජනතාව - අමිල සඳරුවන් | Samanya janathawa - Amila Sandaruwan

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    ඊයේ වන තුරු මම විශ්වාස කළේ
    ඇය උන් ළඟටවත් නොයයි කියා
    මටත් හොරෙන් ඇය
    උන්ට එකතු වෙලා

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
    මට මතකයි ඉස්සර ඉඳන්
    ඇය ආස කලේ
    උන් ළඟටම යන්නටයි


    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
    උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
    මං ඔයාට දුන්න ආදරේ
    වෙන කෙනෙකුට දෙන්නට බෑ
    පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය ////


    ගායනය, සංගීතය, ගී පද - අමිල සඳරුවන්


     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අමිලයා හොඳයි අර ගොම නාපු එකාට වඩා..........!!!!!!

    11.gif