අයියෝ

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මේක බලපන්කො






    RIP Srilankan Music Industry
    :oo::oo::oo:


    Samanya Janathawa samanai mage pemwathiya
    eye wenaturu mama wishwasa kale
    eya langatawat noyai kiya.. a..
    matat horen aa unta ekatu wela

    සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය
    ඊයේ වෙනතුරු මම විශ්වාස කලේ
    ඇය ලඟටවත් නොයයි කියා.. ඒ...
    මටත් හොරෙන් ඇය උන්ට එකතු වෙලා

    දැනුයි දැනුයි මට තේරෙන්නේ.. ඔව් ඔව්..
    මට මතකයි.. ඉස්සර ඉඳන් ඈ.. ආස කලේ
    උන් ලඟටම යන්නටයි..

    සාමාන්‍ය ජනතාව සමානයි.. //

    මගෙ ආදරේ තරම තව ඔයා දන්නෙ නෑ
    උන් මොනව කලත් ඔයාට ගානක් නෑ
    මං ඔයාට දුන් ආදරේ වෙන කෙනෙකුට දෙන්නට බෑ
    පපු කැවුත්ත මගේ හතරට පැලිල වගේ

    සාමාන්‍ය ජනතාව සමානයි.. //


    :angry::angry::angry::angry::angry:.

    http://www.youtube.com/watch?v=qp4m9Z801no
     
    Last edited by a moderator:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචං වෙනස් නිර්මාණයක් වෙන එකේ වරදක් නෑ නේද?:oo:
    මෙලෝ රහක් නැති සිංදු ඔයිට වඩා කොච්චර ආවද. (අර Y FM එකේ ගහන ගුඩ් මෝනිං මාලා මට පෙන්නන්න බෑ:angry:) එහෙව් එකේ මූ අලුත් දෙයක් කරපු එක හොදයි නේද? මූ අල්ලන්න හදන්නෙ වෙනමම crowd එකක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඕක අර්ථ විග්‍රහ කර ගන්න ඕන........

    ඔය පැරදිච්ච දේශපාලුවෙක් කියන ලතෝනියක්..........
    සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය
    ඊයේ වෙනතුරු මම විශ්වාස කලේ
    ඇය ලඟටවත් නොයයි කියා.. ඒ...
    මටත් හොරෙන් ඇය උන්ට එකතු වෙලා

    පාලනය කරන උන් පැරදිල විපක්ෂෙට ගිහාම ඇහෙන කොමන් ලතෝනිය ඔය......

    බලපං අමිල අදල ඉන්නේ ජෝකර් කෙනෙකුට......
    දේශපාලකයන් ජෝකර්ල නෙවෙයි ද?

    අමිල සදරැවන් කියන්නේ පුදුම සමාජ විග්‍රහයක් තියන ගායකයෙක්.....ඔහු ගේ ජෝන් සීනා ගීතයේ තියෙන්නේ ධනවාදී අර්ථ ක්‍රමය අපි වගේ රටක ඔළුවට ගහන, සංස්කෘතිය බිදවට්ටන ක්‍රමවේදය ගැන......

    පොඩ්ඩක් උඩින් පේන දේ නෙවෙයි..අමිලය ගෙ සිදු වල යටි පෙළ අර්ථය අල්ල ගනින්.
    .......