දැන් ජීටී අත්තටු කපල..යකෝ
ඒ කාලෙ වලතරය දුන්න ආතල් ඕකව බලන්න ගියාම ජනේලෙන් එබි එබි හිටිය කිව්වෙ. දැන් ඌත් මෙලෝ රහක් නෑ නාකිය.
වලි නම් වලි දේශපාලනේ නම් දේශපාලනේ. හැම දේම බැලන්ස් එකේ ගියා. දැන් වගේ මේ පඩියට politics campaign කරන spammers ල හිටියෙ නෑ නෙ. quality content දාන්න උන්හි හිටිය ඕන තරම්. member list එකක් තිබ්බ ඒකෙ උඩ පහල යනව බලාගෙන ඉන්නෙ පට්ට ආතල්. ඊට පස්සෙ member list එක නැති උනා. දැන් reputation system එකකුත් නෑ. සෙට් වෙලා mta ගැහුවා cod එක ගැහුව. mta tournament ගැහුව. ඊට පස්සෙ වලි දාගෙන මිනී මරාගත්ත. ආයෙ ඒ level එකට site එක ගන්න පුලුවන් members ල අතර competition එකක් වගේ එකක් ඇති කරා නම්.
වූල්වොරින් , එක්සි වගේ තඩි රෙප් ඩෑල් හාල් කිලෝ එකක් ගන්න වත් රෙප් ටික යූස් කරගන්න බැරි ගානට වැටිල.. එක්සි නම් උන්න ගමන් ඔලුව උස්සනව.. වූල්වොරින් නම් දැක්කෙම නෑ


