සාමාන්‍ය දැනුම අංක 01
ඝන වස්තු – ත්‍රිමාණ රූප
ගොඩක් අය ඝන වස්තු පිළිබද දන්නේ නැ . දැනගත්තත් ඒවාගේ තොරතුරු දන්නේ නැ . මේ ඝනවස්තු පිළිබද තොරතුරු ලොකු කුඩා භේදයකින් තොරව සැමට අවශ්‍යයි . 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉදන් තරග විභාග දක්වා තිබෙන සියලු තරග විභාගද ඇතුලත්ව සියලු විභාග සදහා ඝනවස්තු සම්බන්ද ගැටළු දක්නට ලැබෙනවා . ඝ්නවස්තු හදුන්වන තවත් නම් කිහිපයක් තිබෙනවා ඒ අතරින් ප්‍රධානව භාවිතා වන අනිත් නම වන්නේ ත්‍රිමාණ රූප යන නාමයයි .අපි එකින් එක ඝනවස්තු කිහිපයක් පිළිබද විමසා බලමු
01. ඝනකය
ඝනකය යනු විශේෂ ඝන වස්තුවක් . මෙහි විශේෂත්වය වන්නේ මුහුණත් 6ම සමාන සමචතුරශ්‍ර වීමයි . ඒ වගේම මෙම ඝනවස්තුවේ දාර 12ක් ශිර්ෂ 8ක් සහ කලින් කියූ පරිදි මුහුණත් 6ක් ඇතුලත් වෙනවා . මෙම ඝන වස්තුව සම්බන්දව දාදු කැට ගණන් රාශියක් තිබෙනවා . ඒවා ඉදිරියේදී සාකච්චා කරමු . ඝනකයට උදාහරණයක් විදිහට දාදු කැටය හැදින්වීමට පුළුවන් .
02. ඝනකාභය
මෙම ඝනවස්තුවේ මුහුණත් 6ක් තිබෙන අතර ඒවා සමචතුරශ්‍ර හෝ සෘජුකොනශ්ර හැඩයක් ගනී . ඝනකාභයේද ඝනකයේ මෙන්ම දාර12ක් ශිර්ෂ 8ක් මුහුණත් 6ක් ඇත . ඝනකභයකට උදාහරණයක් ලෙස ගඩොල් කැටයක හැඩය පෙන්වා දීමට පුළුවන් .
03. ගෝලය
මෙයත් තවත් විශේෂ ඝනවස්තුවක් ලෙස හැදින්වීමට පුළුවන් . ගෝලයට උදාහරණයක් ලෙස ටෙනිස් බෝලයක හැඩය හැදින්වීමට පුළුවන් . ගෝලයේ දාර ශීර්ෂ නොමැති අතර එක මුහුණතක් පමණක් ඇත. එම මුහුනතත් තල මුහුනතක් නොවන අතර වක්‍ර මුහුනතකි .
04. චතුස්තලය
මෙම ඝන වස්තුව සතුව දාර 6ක් ශිර්ෂ 4ක් සහ මුහුණත් 4ක් ඇත . මෙම ඝන වස්තුව සතුව තිබෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණත් 4කි. එම මුහුණත් බොහෝ විට සමාන ත්‍රිකෝණ වන අතර වෙනස් හැඩයේ ත්‍රිකෝණ වීමටත් පුළුවන්
05. පිරමිඩය
මේ නමනම් ගොඩක් අය අහලා ඇති . පිරමිඩ කිහේද තියෙන්නේ ඊජිප්තුවේ තමයි ඒවා තියෙන්නේ . හැබැයි ඒවා නෙමෙයි මේ කතා කරන්නේ පිරමිඩය නම් ඝනවස්තුව පිලිබදව . අපි බහුලව දන්නා පිරමිඩය සතුව දාර 8ක් ශිර්ෂ 5ක් සහ මුහුණත් 5ක් අඩංගු වෙනවා . පිරමිඩ වල පතුල චතුරශ්‍ර හැඩයක් ගන්නා අතර වටේට ත්‍රිකෝණ හැඩයේ මුහුණත් 4ක් දක්නට ලැබෙනවා .
නමුත් පතුලට පන්චාශ්‍ර සඩාශ්ර වැනි හැඩතල එකතු කර වෙනත් හැඩයේ පිරමිඩ තැනීමටත් පුළුවන්
06. කේතුව
කේතුව කියන්නේ හරියට ice corn එකක් වගේ හැඩයක් තියෙන ඝන වස්තුවක් . මෙම ඝන වස්තුවේ ඍජු දාර නෑ. වක්‍ර මුහුණත් එකයි වෘත්ත හැඩයේ තල මුහුණත් එකයි වක්‍ර දාර එකයි ශිර්ෂ එකක් අඩංගු වෙනවා .
ඝන වස්තු ගත්විට සැම පැත්තක්ම සමාන එනම් සවිධි ඝනවස්තු 5ක් හදුන්වන්නට පුළුවන් මෙම ඝන්වස්තු 5 පමණයි සමාන මුහුණත් සහිතව තිබෙන්නේ ඒක විශේෂ කාරණයක් ලෙස මතක තබා ගතයුතුයි. එම ඝනවස්තු 5 ප්ලේටෝ කැට ලෙසද හදුන්වනවා.
එම ඝනවස්තු 5 පහතින් දැක්වෙනවා .
1. චතුස්තලය
2.ඝනකය
3.අෂ්ටතලය
4.ද්වාදශතලය
5.විසන්තිතලය
ඔය ඝන වස්තු අතරින් පළමු දෙකෙහි විස්තර ඉහත තිබෙනවා . අනිත් ඝනවස්තු 3 පිළිබද විස්තර පහත ඇතුලත් කරන්නම්
3.අෂ්ටතලය
මෙම ඝනවස්තුව ත්‍රිකෝණ හැඩයේ මුහුණත් 8කින් සැදී ඇත .මුහුණත් අටක් ඇති නිසා අෂ්ටතලය යන නම ලැබී ඇත . අෂ්ටතලයේ දාර 8ක් ශිර්ෂ 6ක් මුහුණත් 8ක් ඇත.
4.ද්වාදශතලය
මෙම ඝන වස්තුව සවිධි පන්චාශ්රාකාර හැඩ 12කින් සැදී ඇත .මෙම ඝනවස්තුවේ මුහුණත් 12ක් ශිර්ෂ 20ක් සහ දාර 30ක් සහිතයි.
5. වින්සතිතලය
මෙම ඝනවස්තුවට මුහුණත් 20ක් ඇත එම නිසාම ව්සන්තිත්ලය යන නම ලැබී ඇත . මෙම ඝනවස්තුවේ මුහුණත් 20ක් ඇත . ඔයාලට පොඩි වැඩක් දෙන්න ඕනෙත් හින්දා විසන්තිතලයේ තිබෙන දාර ගණන සහ ශිර්ෂ ගණන මම දාන්නේ නැ . ඔයාලට පුළුවන් ඒවා හදලම ගණන් කරලා බලන්න . හදලා ඒවගේ අගයන් comment කරන්න .
ඝනවස්තු සම්බන්දව තවත් වැදගත් දෙයක් තියෙනවා . ඒකට කියන්නේ ඔයිලර් සම්බන්දය කියලා. මෙම න්‍යාය මගී කියවෙන්නේ
සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් සංඛ්‍යාවේ සහ ශිර්ෂ සංඛ්‍යාවේ එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකක් වැඩි බව.
මුහුණත් ගණන + ශීර්ෂ ගණන = දාර ගණන +2
මෙම ඝනවස්තු සාදා ගැනීමට අවශ්‍ය රූප සටහන් පහත ලින්ක් ඔස්සේ ගිහින් download කරගන්න පුළුවන් .
මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවය ගැන අනිත් අයටත් කියන්න අපේ page එකට like කරන්න . ඔයාලගේ අදහස් පලකරන්න . ඒක අපට ශක්තියක්
1. ඝනකය
2. ඝනකාභය
3. චතුස්තලය
4. අෂ්ටතලය
5. ද්වාදශතලය
6. වින්සතිතලය
7. පිරමිඩය
8. කේතුව
9. සිලින්ඩරය
ඉතිරි විස්තර සදහා ------ http://puwatha.com