සාමාන්‍ය දැනුම 01 (General Knowledge Part 01)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සාමාන්‍ය දැනුම (General Knowledge)
    ගොඩක් මං ගෙනල්ලා තියෙ කලින් පොස්ට් වලින්❤ආය පටන් ගන්න යන්නෙ එ වැඩෙ.පොඩි වෙනසකත් එක්ක #ලූ එක්ක් යන්නෙ වැඩෙ.

    එහෙනම් හැම කරුණම ඔයාලටත් කියවන්න ආස හිතෙන විදිහට 🤭ලූ යන්නෙන් ඉවර කරන්නලු හදන්නෙ🙄

    කියවන්න කලින් පෙජ් එකට ලයික් කරලා ඉන්න.කියවලා සෙයාර් කරන්න 👌😍🙏චායාරූපය නම් මං ඔය හිතලා එකක්ලු දැම්මෙ)😍🤭

    🚫⚠️ ටෝකියෝ වල කාර් එකකට වඩා බයිසිකලය වේගවත්ලු
    🚫⚠️ශරීරයේ ශක්තිමත්ම මාංශ පේෂිය දිවලු
    🚫⚠️කැන්ගරුවන්ට උගේ නැට්ට බිම ගැවෙන්නෙ නැත්නම් පනින්න බැරිලු
    🚫⚠️සමාන්‍යයෙන් විනාඩියකට 6000ක් විතර පොලවට අකුනු ගහනවලු
    🚫⚠️පිරිමි එක පාරක් ඇහිපිය ගහනකොට කාන්තාවක් දෙවරක් ඇහිපිය ගහනවලු
    🚫⚠️ලියනාඩෝ ඩාවින්චිට එක අතකින් ලියන ගමන් අනික් අතින් චිත්‍ර අදින්න හැකියාවක් තිබුනලු
    🚫⚠️මී පැනි නරක් වෙන්නේ නැතිලු
    🚫⚠️චීනයේ මිනිස්සුන්ගෙන් මිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු
    🚫⚠️පොකිරිස්සගෙ ලේ නිල් පාටයිලු
    🚫⚠️පුරාන ඊජිප්තුවෙ පූසෙක් මැරුවොත් ඒක මරන දඩුවම ලැබිය හැකි වරදක්ලු
    🚫⚠️ඇස් පියාගන්නෙ නැතුව කිවිසුම් යවන්න බැරිලු
    🚫⚠️⚠️කූබි ඇහැරෙන්න ඉස්සෙල්ලා දිගෑරිලා ඇනුම් අරිනවලු
    🚫⚠️පූසන්ගෙ කනේ පේශි 32ක් තියනවලු
    🚫⚠️ලෝකයේ මිනිස්සුන්ට වඩා කුකුල්ලු ඉන්නවලු
    🚫⚠️ඔයාලටත් ඉරට ඇවිදගෙන යන්න හිතුනොත් ඒකට අවුරුදු 2000ක් ගතවෙනවලු
    🚫⚠️ගොලුබෙල්ලන්ට දත් 25000ක් විතර තියනවලු
    🚫⚠️මෝරුන්ගෙ අලුත් දත් සෙට් එකක් සතියකින් වර්ධනය වෙනවලු
    🚫⚠️ඔ‍ටුවෙක්ට වඩා කාලයක් මීයෙක්ට වතුර නැතුව ඉන්න පුලුවන්ලු
    🚫⚠️රුසියාවෙන් හතරෙන් එකක් වනගහනයලු
    🚫⚠️මිනිස්සු අස්ති 300ක් එක්ක ඉප්දෙනවලු,ඒත් මැරෙනකොට තියෙන්නෙ අස්ති 206ලු
    🚫⚠️වයිට් හවුස් එකේ 13092ක් හැදි ගැරුප්පු පිහි තියනවලු
    🚫⚠️නිල් තල්මහෙකුගෙ දිව අලියෙක් තරම් දිගයිලු,හදවත කාර් එකක් තරම් ලොකුයිලු
    🚫⚠️හරකෙක් පඩිපෙලක ඉහලට යවන්න පුලුවන්ලු,ඒත් පහලට යවන්න බැරිලු
    🚫⚠️මොසැම්බික් වල කොඩියෙ AK-47 රයිෆල් එකක් තියනවලු
    🚫⚠️Q අකුර ඉංග්‍රීසි භාෂාවේ අඩුවෙන්ම භාවිතා වෙන අකුරලු
    🚫⚠️ලෝකයේ වැඩි හරියක් චිත්‍රපටි නිපදවල තියෙන්නේ ඩ්‍රැකියුලා මුල් කරගෙනලු

    ඔන්න ඉතිම් මං යන්න යනවලු 😹😹👌
    ආය පොස්ට් එකක් අරං එන්නම්ලු මෙ වගෙ❤🤭

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    Original Article Click Here
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,918
    113
    ලංකාවේ.. ලංකාවේ
    එල.........


    චීනයේ මිනිස්සුන්ගෙන් බිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු

    මේක අපහු චෙක් කරපන්. ලෝක ජනගහනයත් බිලියන 7යි.. මිලියන වෙන්න ඇති.
     
    • Like
    Reactions: SpaceX and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Good post
    බොහොම ස්තුතියි.. මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එල.........


    චීනයේ මිනිස්සුන්ගෙන් බිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු

    මේක අපහු චෙක් කරපන්. ලෝක ජනගහනයත් බිලියන 7යි.. මිලියන වෙන්න ඇති.
    මිලියන වෙන ඕනේ..බොහොම ස්තුතියි කිව්වට
     
    • Like
    Reactions: wqe123