සාමුවෙල්ගේ අඹුවගේ වැරදි නැද්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    අම්බිකා සැමුවෙල්ගේ වැරදි කියපල්ලා.
    පුද්ගල වැරදි හෝ දේශපාලන භාවිතාවේ වැරදි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    අම්බිකා සැමුවෙල්ගේ වැරදි කියපල්ලා.
    පුද්ගල වැරදි හෝ දේශපාලන භාවිතාවේ වැරදි.
    අම්බිකා සැමුවෙල්ට කක්කා යන්නෙ නැලු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඇමති නිල නිවාස 23ක් වතුර බිලට ලක්ෂ 50 ක පොලු තියලා​


    අමාත්‍ය නිල නිවාසවලට ලබා දී ඇති ජල සම්බන්ධතා විසි තුනක රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගිය වසර අවසානය වන විටත් අය කර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.




    මේ අතර මියගිය මහජන නියෝජිතයන්ගෙන් අයවිය යුතු හිඟ ජල ගාස්තු අය කර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.මේ හිඟ මුදල් සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දක්වා ඇති ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිඟ මුදල් සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා අයකර ගන්නා බවයි. හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මණ්ඩලය සඳහන් කළ බව ද එම වාර්තාවේ දැක්වේ.




    මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිඟ මුදල අය කරගැනීමට ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විගණන අංශ ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට නිර්දේශ කර ඇත. එසේම වෙළෙඳ ණය ගැතියන්, නව සම්බන්ධතා ණය ගැතියන්, ජලාපවාහන ණය ගැතියන් සහ අනෙකුත් ණයගැතියන්ගෙන් කෝටි 234ක පමණ මුදලක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව හිඟව පැවතුණ බව ද එම වාර්තාවේ සඳහන් වේ.


    මෙම වෙළෙඳ ණය ගැතියන්ගෙන් සියයට හැට හයක් බස්නාහිර මධ්‍යම බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ උපදේශ නියෝජනය කරති.නව සම්බන්ධතා ණය ගැතියන්ගෙන් මාස තුනක් ඇතුළත වාරික තුනකින් ණයකර ගැනීමට නියමිතව තිබුණ ද

    රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව පැවතුණ බව වාර්තාවේ දැක්වේ.


    මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මණ්ඩලය පවසන්නේ හිඟ මුදල් එසේ ක්‍රමිකව වර්ධනය වූ බවයි. එම හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බව ද මණ්ඩලය සඳහන් කළේය. හිඟ ශේෂය වහා අය කර ගැනීමට කටයුතු කරන්නැයි විගණන අංශ මණ්ඩලයට තවදුරටත් නිර්දේශ කර ඇත.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පාලිමේන්තු ගිහින් තියෙන්නේ එක දවසයි. මිනිස්සු ලස්සනට ගොනාට ඇන්දුවා :lol: 🤌