කවුරු හරි මේක ගැන step by step, process එක දන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
අපේ පැත්තෙ ලග පාත එකෙක් නෑ බං, හැම පාරම කට්ටක් කන්න වෙනවා.කරදරයක් නේ බං ඕව අරගෙන. ගෙදරට මිනිස්සු එනව එක එක ඒව අත්සන් කරගෙන යන්න කියල.
අපේ පැත්තෙ ලග පාත එකෙක් නෑ බං, හැම පාරම කට්ටක් කන්න වෙනවා.
ඒක නිසා උඹම සාමවිනිසුරු කෙනෙක් වෙන්නද බලන්නේ මේ ? ලොල්
නෑ ඒකපාර දිවයිනටම ගන්න පුළුවන්පළාතේ මන්ත්රීට කඩේ යන්න තියෙන්නේ. මුලින්ම හම්බෙන්නේ පලාතට විතරයි. මතක විදිහට මාස 6 කින් වගේ දිවයිනටම හම්බෙනවා.
රාජ්ය නිලධාරින්ට සාම විනිසුරුකම් දරන්න බැරිද