සායි බබා නැවත උපදී ?
සායි බබා “ප්‍රේම සායි“ නමින් නැවත උපදී ?
කාවේරි නදිය අසබඩ පිහිටි ශ්‍රීරන්ගපට්න නගරය අසල ගමක තමා නැවත උපදින බව සත්‍ය ශ්‍රී සායි බබා ප්‍රකාශ කර ඇතැයි කියන නිසා එම ඉපදීම බලා ගැනීමේ අරමුණෙන් විශාල පිරිසක් ශ්‍රීරන්ගපට්න රජයේ රෝහලට රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මියයාමට පෙර සායි බබා ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රීරන්ගපට්න නගරය අසල පිහිටි ගමක තමා “ප්‍රේම සායි“ නමින් නැවත ඉපදෙන බවත් එය තමාගේ තෙවන අවතාරය බවයි.
කෙසේවෙතත්, ඉපදෙන්නේ කුමන ගමේදැයි ඔහු නිශ්චිතව ප්‍රකාශ කර නැති බවත් ඔහු ඉපදුණු පසුව එම ගම්මානය ගුණපාර්ති නමින් නම් ලබනු ඇති බවත් සායි බබා ප්‍රකාශ කර තිබෙන බව සඳහන්ය.
මෙම ප්‍රකාශය නිසා ශ්‍රීරන්ගපට්න නගරයේ රජයේ රෝහලට විශාල පිරිසක් රැස්වූ බවත් එවැනි ආශ්චර්යක් සිදු නොවූ නිසා ඔවුහු පිටවී ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.