සායේ ප්‍රමාණය සහ පියයුරු පිළිකා
වයස අවුරුදු 25 වැඩි වයසේ පසුවන තරුණියන් තමන් අදිනු ලබන හෝ කලිසමේ ප්‍රමාණය ගැන වැඩි අවදානයෙන් පසු වන්නේ නම් එමගින් පියයුරු පිළිකා අවම කර ගැනමට හැකියාවක් පවතින බව ලන්ඩන් විශ්ව විද්‍යාල පාසල කල පර්යේෂණයකින් හෙළි වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියි.
වයස 25 ඉකමවූ තරුණියන් අධික තෙල් සහිත අාහාර පාන ගැනීමෙන් ඔවුන්ගේ උකුල ආශ්රිත ප්‍රදේශය තරබාරු වීමේ අවධානම වැඩි බවත් ඒ හේතුවෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 33% අගයක් වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.
ඔවුන්ගේ නිගමනයන්ට අනුව වයස අවුරුදු 25 ඉක්මවූ තරුණියන් තම උකුල ආශ්රිත ඉණ ප්‍රදේශය අඟල් 32 ට අඩුවෙන් පවත්වා ගන්නේනම් දිවි ඇති තුරාවට පියයුරු පිළිකා වැළදීමේ අවදානමින් තොරව නිරෝගීව ජිවත් විය හැකි බවයි පැවසේයි.
source http://tinyurl.com/l2mfzyb