Dinakshi uyanna dannawa banසාරාංගයා හොද පෙනුමක්, සල්ලිත් තියෙද්දි උමාලි වගේ කෙල්ලෙක්ට කැමති උනා. ඒත් උමාලිට දනුකයගේ ලේනෙක් ලොකු වෙලා කොටු පැන්නා. දැන් ඉතින් වැරදි කරලා ඉවරවෙලා ඉන්නවා බබා වගේ. සාරංගය්ටත් බදින්න කලින් හිතන්න තිබුනා. දිනක්‍ෂිත් අවුලක් නැ. ඒත් ඒකී වෙස්ටන් ටයිප් එකේ කෙල්ලෙක්. උයන්නවත් දන්නෙ නැතුව ඇති. ඒත් මට නම් සාරංග+උමාලිට වඩා සාරංග+දිනක්‍ෂි හොදට ගැලපෙනවා
awulak naha
