සාරංගයා සල්ලි කඳ දාලා බඩුවට කර ගැහුවා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කවුද සල්ලි කඳ කවුද බඩුව කියල නොදන්න මම

    200.gif
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පෙට්ටි දෙකක් කැඩුව නිලි ලෙවල් එකේ උට පාඩුවක් උන පාටක් මට නං තේරෙන්නේ නෑ

    උබට ශුවර්ද ඌම තමා කඩුවේ කියලා. ඌ වරදට සමාව දීලා නැතිව ඇතිද
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අක්කා:
    “මට මාරම අවුලක් වෙලා තියෙන්නේ. ජිවිතේ පිළිවෙලකට ඉන්න කියල හිතල රස්සාවක් කරන decent මිනිහෙක්ව හොයාගෙන කසාද බදින්න කියල හැදුවම ගමේ කුඩු මල්ලිලා සෙට් එක ෆෝරම් වල පොස්ට් ගගහ හමිනේනවනේ”
     
    • Haha
    Reactions: Solo Rider

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ලංකාවේ මිනිස්සුන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ කසාද ගැන හොයන්න. මිනිහෙක් කසාද එකකට වඩා කරගත්තොත් ඌ චාටර් පොරක් . ගෑණියෙක් නම් ඒකි චාටර්. එක මිනිහෙක් එක්ක ඉන්න බැරි ගෑනියෙක්. එක්කෝ සල්ලි වලට නැවිච්ච මිනිහෙක්. නැත්නම් ගැහැණියෙක්. ඕකගේ අම්මත් කසාද එකකට වඩා කරනගෙන . ඒකිගේ තාත්තත් දෙවැනි කසාදෙ. අනේ හුකේ. මිනිහෙක්ට ඕනෙනම් කසාද 10ක් කරගත්තත් කමක් නැහැ . එකක් ඩිවෝස් කරලා අනෙක බදිනවා.

    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා

    Agree!
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    ඒවයෙන් මිනිස්සු මොටිවේට් වෙනවා. වුර්තිමය වශයෙන්. ඔන්න මම ලසාගේ කසාදෙ ගැන නැත්නම් උගේ පුද්ගලික දේවල් හෙවුවනම් මේකටම ඒකත් අදාළ වෙන්න තිබ්බා.
    මොටිවෙට් :baffled: අනේ පලයන් යන්ට :angry: උබ ලසාත් එක්ක තරහක් පිරිමහන්නේ පොරව joke එකකට අරගෙන :angry: උබ දාලා තියෙන thread දැක්කම ඕන එකෙක්ට ඕක තේරෙනවා :yes:
     
    • Haha
    Reactions: Solo Rider