සාරංග දිසාසේකර ගේ රඟපෑම උඹලට දිරවනවද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    samahara program hodai. habai saranga inna nisama balanna apiriyai
    anika ara rangana, sirawata wamaneta enawa uwa dekkahamath
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ටීවි බලන එක නවත්තලා ගොඩක් කල් නිසා ඔය වගේ කාඩ්බෝඩ් උන්ගෙ ඒවා බැලෙන් නෑ
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113


    පොඩි කාලෙ සාරංග මේක හඬ කවපු සෙට් එකෙත් ඉන්නවා. watch from 24 min onwards.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo


    පොඩි කාලෙ සාරංග මේක හඬ කවපු සෙට් එකෙත් ඉන්නවා. watch from 24 min onwards.

    මේ ලඟදීත් බැලුවා ඉස්සර ගෙදර ටීවී එකක් තිබ්බා ගොඩක් වෙලාවට ඒක කැඩිලා ඉතින් ලඟ ගෙදරකට අම්මට හොරෙන් ගිහින් බලලා ඇවිත් ගුටි කනවා ඒත් සැපයි. මේ ඇඩ් එක අහපං ලමා කාලෙට නිකම්ම යනවා

     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    සාරංග දිසාසේකර ගේ රඟපෑම උඹලට දිරවනවද?

    මට නම් පෙන්නේ ඕවර් ඇක්ටින්

    මු ඉන්න කතා බලන්න හිතෙන්නේ නෑ


    මට නම් පෙන්නේ ඕවර් ඇක්ටින් :yes:

    මු ඉන්න කතා බලන්න හිතෙන්නේ නෑ :yes:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    පොර ඉස්සරම ෆීල්ඩ් එකට ආපු දවස් වල කෙල්ලෙක්ට කතා කරනකොට උගේ බඩ අතගගා තමා කතා කරන්නෙ. හිනා කාල මැරෙනව ඒක දැක්කහම.
    දැන් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ ඒක නිසා නෝ අයිඩියා.
    P. S ඕකට ගහල තියෙන්නෙ 😄