~සාරථක ජිවිතයකට පාඩමක්~

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ~සාරථක ජිවිතයකට පාඩමක්~

    එන්න - සමජයට වැදගත් කෙනෙකු ලෙසින්
    පිළිගන්න -හැම කෙනෙක්ම ගෞරවයෙන්
    ඉදගන්න -තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
    සිනහා වෙන්න -සමච්චලයට නොව අවංක හදවතින්
    කථා කරන්න -අවශ්‍ය දෙයක් පමණක්
    කියන්න -කේලම් නොවන ඔනැම දෙයක්
    අහන්න -කියන්නා කෙසේ කිවත සිහිබුදිධියෙන්
    සිතන්න - නිතරම අළුත් දෙයක්
    බලන්න - දෙනතට මනසට ප්‍රිය උපදවන යමක්
    අදින්න - පිරිසිදු චාම් සංකෘතියට ගැළපෙන ඇදුමක්

    ඉන්න -කිසිවිටක කිසි කෙනෙකුට කරදරයක් නොවන විලසින්

    ලියන්න - දැනුමත් වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්
    කරන්න -තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්
    ඉතිරි කරන්න - ටිකින් ටික සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
    ඉගෙන ගන්න -සැම වේලාවෙම යමක්
    උත්සහා කරන්න -උත්සහා කළොත් කළ නොහැකි යමක් නොවන නිසා

    කන්න -ඔබට ප්‍රමානවත් තරම්
    බොන්න -ඔබේ පැවැත්මට අහිතකර නොවන යමක්
    නාන්න -ගතත් සිතත් පිරිසිදු වන අයුරින්
    සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්
    නිදාගන්න -විරාමයක් ලබා ගන්න පමණක්
    නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු
    ලෙසින්
    ඇවිදින්න -බලන්න බොහො දේ ඇති නිසා
    යන්න -යායුතු මග ඉදිරියට නොබියව
    හැදෙන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙක් ලෙස

    රකින්න -ආත්ම ගරුත්වය දිවි නොදෙවෙනි කොට
    මැරෙන්න - සමාජ්යට මේහෙවරක් කළ උතුම් මිනිසෙකු ලෙස


    :yes::yes::yes:

    අඩුපාඩු නම් ඇති මගේ සිංහල ටයිපින් අවුල් ටිකක්
    තරහා නැතුව හදාගෙන කියවන්න


    රි රි පොස්ට් නම් සොරි
    :eek:

     

    chanchaldas

    Member
    Nov 3, 2010
    16
    1
    0
    kalekata passe honda yamak dekka katah wedagath

    hungak welawa anunge durwalata hoyana ekai mada gahana ekai karanne tamange boho weradi tiyagena meka katat example ekak

    Thanks a lot

    Contnue posting this sort of thing that make the wisdom of the elakirians
     
    • Like
    Reactions: Aktamge