සාර්ථක කොවිඩ් මර්ධනයකට
Smartm Well-known member Jul 19, 2008 20,144 20,742 113 හස්තිශෛලපුර Oct 11, 2020 #2 චන්දෙට කලින් කියපුවා මතක් උනා.. මිනිස්සු නැතිව රටකට ආර්තිකයක් මොකටද? ලොල්
P Pinimuva Well-known member Apr 10, 2011 1,026 375 83 Oct 11, 2020 #3 රටට සල්ලි ගේන තැන් විතරක් ඇරලා අයිස් ෆැක්ටරි ටිකයි ගිරා කූඩු ටිකයි මාසෙකට හමාරකට වහන්න ඕනි කියල සෑර් ට පොඩ්ඩක් කියල දියන්කෝ කරන්නෙම අනිත් පැත්තනේ
රටට සල්ලි ගේන තැන් විතරක් ඇරලා අයිස් ෆැක්ටරි ටිකයි ගිරා කූඩු ටිකයි මාසෙකට හමාරකට වහන්න ඕනි කියල සෑර් ට පොඩ්ඩක් කියල දියන්කෝ කරන්නෙම අනිත් පැත්තනේ
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Oct 11, 2020 #4 චන්දෙට කලින් කියපුවා මතක් උනා.. මිනිස්සු නැතිව රටකට ආර්තිකයක් මොකටද? ලොල්
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,004 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 11, 2020 #5 Reactions: XpressM and NRTG
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 11, 2020 #6 තමන්ගෙ ආරක්ශාව තමන් සලසගන්ඩ ඕන තමයි නැතුව මාස්ක් එකත් ආණ්ඩුවෙන් ඇවිල්ල පලදවන්ඩද ඕන, මොන මගුලෙ තෙර්ඩ්ද මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු දාන්නෙ..
තමන්ගෙ ආරක්ශාව තමන් සලසගන්ඩ ඕන තමයි නැතුව මාස්ක් එකත් ආණ්ඩුවෙන් ඇවිල්ල පලදවන්ඩද ඕන, මොන මගුලෙ තෙර්ඩ්ද මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු දාන්නෙ..