සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    බඳින්න කලින් බොරු ෂෝ ඔෆ් දෙන්න එපා උබ හෙනම හොඳ පොරක් කියල

    ඇත්ත ස්වරුපයෙන්ම හිටහන්

    අරක්කු බොනවා නම් ඇත්ත කියපන්

    කොල්ලෝ එක්ක එලියට යනවනම් ඒවා කියල තියපන්

    කෙල්ලව හම්බ වෙන්න යන්න කලින් හොඳ එකා වගේ රඟපාල බැන්දහම තමයි දෙන්නගේම ඇවතුම් පැවතුම් හරියට පෙන්න ගන්නේ

    එකටත් ඉතින් ටිකක් කල් ගිහිල්ල තමයි ක්ලික් වෙන්නේ

    ඔය අතරට සල්ලි එහෙම අඩුපාඩු නම් ඉතින් තුවාලෙට මිරිස්කුඩු දැන්ම වගේ තමයි

    කෙල්ලොත් එහෙමයි හම්බ වෙන්න එන දවසේ ගහන්න තියෙන උපරිම සෙන්ට් එක ගහල නාල එන්නේ බැන්දම ගෑනු අය ( ගෙදර ඉන්න අය ) නාන්නේ නෑ උදේ ඇඳන් ඉන්න ඇඳුම් පිටිම්ම මිනිහ ගෙදර එනකනම්ම

    ඉතින් අරුටත් එපා වෙනවා

    ඊට පස්සේ ඉතින් ප්‍රශ්න තමයි

    අනික දැන් ලොකුම අවුල ශෝෂල් මිඩියා වල හැසිරෙන්න දන්නේ නෑ

    සරලවම කියනවනම් දෙන්නම දෙන්න ගැන හොඳට දැනගෙන ඒ අඩු පාඩු වලට එකඟව කසාද බඳින්න ලැස්ති වෙන්න ඕනේ නැත්තම් කොච්චර ලස්සන උනත් උගත් උනත් වැඩක් නෑ බැඳ දා ඉඳල රන්ඩු ම තමයි

    ටික කාලයක් ලඟින් ඇසුරු කරලා බලහන් කැමති අකමැති දේවල් ගැලපෙන නොගැළපෙන දේවල්, මොකද පවුල් දෙකක ලෝක දෙකක ජිවත් වෙච්ච දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙම අවුලක් තමයි... අවුල බැලන්ස් කරන එක තමයි කසාදෙ කියන්නේ
     
    HmNRazor

    Well-known member
  • මේකේ උන් ඔය කියන විදියට මන් පොර. මම නැමෙන්නේ නැ කියලා නම් පුතේ කසාද ගෙනියන්න වෙන්නේ නැ. දෙන්නටම sacrifice කරන්න වෙනවා. ඔය මන් පොර කියාගෙන ගෑනුන්ට සද්දේ දාලා ඉන්න උන් බැන්දම උන්ගේ ගැනු වටේ යනවා. වටේම ඉන්න කොල්ලොන්ට මිනිහගේ හැටි කියා කියා වටේ යනවා.
    මේක සිරාම කතාව. 👆 :yes:

    තව වැඩියෙන්ම කරද්දිත් එහෙමයි,ගෙවල් වල වැඩ කරලා / උයලා / කන බොන දේ අතලඟට දීලා / මැරිලා සල්ලි ටිකත් හම්බුකරලා දීලා / ගෑනිට දෙවියන්ට වගේ සලකන උන්ගේ ගෑනුත් අනිවා පිට.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි කවුරුත් 100% perfect නැහැ. ඒ වගේම කසාද බඳින්න කෙනා 100% compatible නැහැ
    ඕක තේරුම් ගෙන තමන්ට ගැලපෙන කෙනෙක් marry කරලා shape එකේ ජීවත් වෙන්න පුලුවන්

    හැම වෙලේම challenges, ප්‍රශ්ණ එනවා ඒවට මුහුණ දෙන්න වෙනවා..
    ප්‍රශ්ණ වලින් 80% විතර අඩු කරගන්න හරි ලේසියෙන් විසඳන්න පුලුවන් financial freedom එක තියනවනම්
    ඒකයි කසාද බදින්න කලින් පොඩ්ඩක් economically stable වෙන්න කියන්නේ

    බඳිනවා කියන දේ ළමයි හදනවා කියන දේ තමන්ගේ choice එකක්. සමහරුන්ට ඕව නොකර ඉන්නත් පුලුවන්..
    කරන්නන් වාලේ (or peer pressure නිසා) බැඳලා ළමයි හදනවට වඩා හොඳයි එහෙම නොකර ඉන්න එක

    Amen
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    Thanks අදහස් වලට බ්‍රෝ 👍

    ගෑනි දාලා ගියා
    හැන්දෙන් කන්න දන්නේ නැ,
    කඩ්ඩ බෑ,
    අවුලක් නෑ. මගේ ලිඳේ මන් තමයි සුපිරිම ගෙම්බා.

    මේකේ උන් ඔය කියන විදියට මන් පොර. මම නැමෙන්නේ නැ කියලා නම් පුතේ කසාද ගෙනියන්න වෙන්නේ නැ. දෙන්නටම sacrifice කරන්න වෙනවා. ඔය මන් පොර කියාගෙන ගෑනුන්ට සද්දේ දාලා ඉන්න උන් බැන්දම උන්ගේ ගැනු වටේ යනවා. වටේම ඉන්න කොල්ලොන්ට මිනිහගේ හැටි කියා කියා වටේ යනවා.
    මමත් මේ මතේ ඉන්නේ. දෙන්නට දෙන්න කැපකිරීම් කරන්න ඕන කියලා මටත් හිතෙන්නේ පවුලක් සාර්ථක වෙන්න.
    ------ Post added on Jan 28, 2022 at 8:56 AM

    සාර්තකයි කියල හිතනව. ගෙවල් වලින් සත පහක් ගන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඩීසන් වෙඩින් එකක් ගත්ත. කාටවත් ඩිපෙන්ඩ් උනේ නෑ. දෙන්නම බඳිද්දි තිබ්බෙ දෙන්නගෙම ආදායම මාසෙට 90000යි. වෙඩින් ගත්ත ලෝන් එකක් දාල. මම ප්‍රොමෝෂන් එකක් යනකන් මගෙ මහගෙදර ඉඳල ඊට පස්සෙ රෙන්ට් එකට ගියා අවුරුද්දකට පස්සෙ. එතන අවුරුදු දෙකක් ඉන්නගමන් දෙන්නම ප්‍රොමෝට් වෙලා හොඳ සැලරි වලට ගියා. වහානයක් ගත්ත. ඉඩමක් ගත්ත. දෙන්න වැඩ බෙදාගෙන කලේ නෑ එකට කලේ. වහානේ සර්විස් කරන්න ගියත් මාත් එක්කම ආව. නැට්ට වගේ පස්සෙ. මමත් ඉතින් ඒකට කැමතියි. දෙන්න දෙන්නගෙ ෆැමිලි එකට එකතු කලේ නෑ. වෙන වෙනම සැලකුව. වයිෆ්ගෙ තාත්ත ලෙඩ උනාම මම ළඟ හිටිය. මගෙ අම්ම වගේම ආච්චි ලෙඩ උනාම වයිෆ් ලඟ හිටිය. ( හොස්පිටල් වල නයිට ගැහුව ). ඒ ඔක්කොම අතර ෆැමිලි ලයිෆ් එකේ සාමාන්‍ය දේවලුත් උනා. 😁

    සාර්ථක වෙන්න හේතුව යාළුවෙන්න කලින් ඉඳන්ම මම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, ඉගනගන්න දක්ෂද, අදහස් මොනවගේද අපේ ෆැමිලි එකට ගැලපෙනවද, etc ඔක්කොම හෙව්ව. නොගැලපෙන තැන් වලදි කතාකරල දෙන්න මැද තැනකට ආව. අහන සින්දු බලන ෆිල්ම් කන බොන දේවල් අහසට පොලව වගේ. මම දැන් අකමැත්තෙන් හරි චිකන් ගිසාඩ් කනව. වයිෆ් අකමැත්තෙන් හරි පරිප්පු කනව.
    😍 මේ වගේ කතාවක් තමයි මට කාගෙන් හරි අහගන්න ඕන වුණේ 👍:yes: කාට හරි මේක ආදර්ශයක් වෙයි කියලා හිතනවා (මටත් ආදර්ශය තමයි ඉතින් 🤭)
    ------ Post added on Jan 28, 2022 at 9:05 AM

    බඳින්න කලින් බොරු ෂෝ ඔෆ් දෙන්න එපා උබ හෙනම හොඳ පොරක් කියල

    ඇත්ත ස්වරුපයෙන්ම හිටහන්

    අරක්කු බොනවා නම් ඇත්ත කියපන්

    කොල්ලෝ එක්ක එලියට යනවනම් ඒවා කියල තියපන්

    කෙල්ලව හම්බ වෙන්න යන්න කලින් හොඳ එකා වගේ රඟපාල බැන්දහම තමයි දෙන්නගේම ඇවතුම් පැවතුම් හරියට පෙන්න ගන්නේ

    එකටත් ඉතින් ටිකක් කල් ගිහිල්ල තමයි ක්ලික් වෙන්නේ

    ඔය අතරට සල්ලි එහෙම අඩුපාඩු නම් ඉතින් තුවාලෙට මිරිස්කුඩු දැන්ම වගේ තමයි

    කෙල්ලොත් එහෙමයි හම්බ වෙන්න එන දවසේ ගහන්න තියෙන උපරිම සෙන්ට් එක ගහල නාල එන්නේ බැන්දම ගෑනු අය ( ගෙදර ඉන්න අය ) නාන්නේ නෑ උදේ ඇඳන් ඉන්න ඇඳුම් පිටිම්ම මිනිහ ගෙදර එනකනම්ම

    ඉතින් අරුටත් එපා වෙනවා

    ඊට පස්සේ ඉතින් ප්‍රශ්න තමයි

    අනික දැන් ලොකුම අවුල ශෝෂල් මිඩියා වල හැසිරෙන්න දන්නේ නෑ

    සරලවම කියනවනම් දෙන්නම දෙන්න ගැන හොඳට දැනගෙන ඒ අඩු පාඩු වලට එකඟව කසාද බඳින්න ලැස්ති වෙන්න ඕනේ නැත්තම් කොච්චර ලස්සන උනත් උගත් උනත් වැඩක් නෑ බැඳ දා ඉඳල රන්ඩු ම තමයි

    ටික කාලයක් ලඟින් ඇසුරු කරලා බලහන් කැමති අකමැති දේවල් ගැලපෙන නොගැළපෙන දේවල්, මොකද පවුල් දෙකක ලෝක දෙකක ජිවත් වෙච්ච දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙම අවුලක් තමයි... අවුල බැලන්ස් කරන එක තමයි කසාදෙ කියන්නේ
    එකඟයි 👍 Thanks bro අදහස් වලට. 👍 :yes:
    ------ Post added on Jan 28, 2022 at 9:08 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    සල්ලී තියෙනවනම් සාර්තකයි - නැත්තං අසාර්තකයි..වටේ යන්න දෙයක් නෑ ඕක තම තියරිය..අනිත් ඒවා සිත නිවන කතා තමා ඉතින්
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මට 27 හිත ගිහිපු කෙල්ලට 20/21 වගේ ඇති.
    ලයින් දාන එක අවුල් ද.? ( මට නාකි පෙනුම නෑ.බය නැතුව කලිසම ගහල ඉස්කොලේ යවන්න පුලුවන් )
     
    Book GIF

    කොමෙන්ට් කියවන්න ආවා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    වටේ යෑම ගැන අදහසකුත් කියලා තියෙන්නේ අත්දැකීම් මගින් වෙන්න ඇති.

    වැදගත් පවුල් වල ගෑණු වටේ යන්නේ නැහැ බන්. අම්මා බඩුව නම් දුව බඩුව කියලා කියන්නේ ඒකයි.

    අනෙක දුරස්ව මිනිහා සිටීම .
    හරියට තැරි ගහගන්න බැරි මිනිහෙක් වීම
    මිනිහා රට
    නිවාඩු නැති මිනිස්සු
    ආශ්‍රය කරන ගෑණු , උන් බඩු නම් අනෙක් එවුනුත් බඩු කරනවා.
    Sex for benefits (
    දොස්තරලගේ ගෑණු නාලන්දා එකට ළමයි දාගන්න පිනාට දීලා තිබ්බේ, තව ක්‍රීඩා වල coach ලට අල්ලලා team එකේ place එකක් ගැනීම වෙනවාලු, job, transfer , promotion...

    නිළිය
    සෙබළිය
    වෙළඳිය
    හෙදිය, ඩොකිය වගේ long travel, night shift අදින ගෑණු පන්නගන්න ලේසියි කියනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට 27 හිත ගිහිපු කෙල්ලට 20/21 වගේ ඇති.
    ලයින් දාන එක අවුල් ද.? ( මට නාකි පෙනුම නෑ.බය නැතුව කලිසම ගහල ඉස්කොලේ යවන්න පුලුවන් )
    Thawa awurudu 20 withara giyama gap eke balapama adu wela yanawa. Eka nisa iwasala inna.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම දැක්කා තනිකඩ ගොඩක් අය කිරියේ ඉන්නවා(මමත් ඒ වගේ අනාථ සිංහලයෙක් තමයි ඉතින් 🤭) ඒ වගේම බඳින එකට වඩා තනිකඩව ඉන්න එක හොඳයි කියන අය හිටියා. මොනවා වුනත් ඕකේ අනිත් පැත්තත් තියෙනවා නේ. ඒ කියන්නේ බඳින එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා සහ හොඳ පවුල් ජීවිත ගත කරන අය ඉන්නවා. ඉතින් සාර්ථක පවුල් ජීවිත ගතකරන අය තමන්ගේ පවුල ජීවිතේ ගැන කියාගෙන යන්න. සම්බන්ධයක් ද, යෝජනාවක් ද? බඳින එක ඇයි මනුස්සයෙක්ට වැදගත් වෙන්නේ. ඔයා තමන්ගේ පවුල් ජීවිතේ සතුටු වෙන්නේ මොන හේතු හින්දා ද වගේ දේවල් ටිකක් කියාගෙන යන්න.
    In one 2 word
    "YES theory"