සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සතුටෙන් ඉන්න ඕනිනම් වයිෆ්ට පරන මගුලුයි කරපු දේවල් අනං මනං හැම ලබ්බම කියවන්න යන්න එපා අවංක වෙලා. කසාදෙදි ඕවා කරොත් මැරෙනකන් කියවනවා. කෙල්ලො අවංක කියලා ඔක්කොම කියනවා කියලා හිතුවට ඔක්කොම කියන් නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    Good advice for kiriyans 👍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    සාර්තකයි කියල හිතනව. ගෙවල් වලින් සත පහක් ගන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඩීසන් වෙඩින් එකක් ගත්ත. කාටවත් ඩිපෙන්ඩ් උනේ නෑ. දෙන්නම බඳිද්දි තිබ්බෙ දෙන්නගෙම ආදායම මාසෙට 90000යි. වෙඩින් ගත්ත ලෝන් එකක් දාල. මම ප්‍රොමෝෂන් එකක් යනකන් මගෙ මහගෙදර ඉඳල ඊට පස්සෙ රෙන්ට් එකට ගියා අවුරුද්දකට පස්සෙ. එතන අවුරුදු දෙකක් ඉන්නගමන් දෙන්නම ප්‍රොමෝට් වෙලා හොඳ සැලරි වලට ගියා. වහානයක් ගත්ත. ඉඩමක් ගත්ත. දෙන්න වැඩ බෙදාගෙන කලේ නෑ එකට කලේ. වහානේ සර්විස් කරන්න ගියත් මාත් එක්කම ආව. නැට්ට වගේ පස්සෙ. මමත් ඉතින් ඒකට කැමතියි. දෙන්න දෙන්නගෙ ෆැමිලි එකට එකතු කලේ නෑ. වෙන වෙනම සැලකුව. වයිෆ්ගෙ තාත්ත ලෙඩ උනාම මම ළඟ හිටිය. මගෙ අම්ම වගේම ආච්චි ලෙඩ උනාම වයිෆ් ලඟ හිටිය. ( හොස්පිටල් වල නයිට ගැහුව ). ඒ ඔක්කොම අතර ෆැමිලි ලයිෆ් එකේ සාමාන්‍ය දේවලුත් උනා. 😁

    සාර්ථක වෙන්න හේතුව යාළුවෙන්න කලින් ඉඳන්ම මම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, ඉගනගන්න දක්ෂද, අදහස් මොනවගේද අපේ ෆැමිලි එකට ගැලපෙනවද, etc ඔක්කොම හෙව්ව. නොගැලපෙන තැන් වලදි කතාකරල දෙන්න මැද තැනකට ආව. අහන සින්දු බලන ෆිල්ම් කන බොන දේවල් අහසට පොලව වගේ. මම දැන් අකමැත්තෙන් හරි චිකන් ගිසාඩ් කනව. වයිෆ් අකමැත්තෙන් හරි පරිප්පු කනව.
    Ok. 😪

    1980න් පස්සේ ඉපදුන ගැනු ඔක්කොම එකයි බන් උන්ගේ නම විතරයි වෙනස්.
    දැන් අපි 80ට කලින් ඉපදුන ගෑනියෙක්ද හොයාගන්න ඕන?
    ------ Post added on Jan 30, 2022 at 8:05 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    උබ බලන සාර්ථකත්වයේ මිම්ම මොකක්ද?
    ආදරයද?, සල්ලිද, බලයද, මොකකද?????
    උබ අනුවයි උබේ සාර්ථකත්වය වැඩි අඩු වෙන්නේ
    මමනම් දකින්නේ කසාදය කියන්නේ වගකීම්, කැපකිරීම් අතර තියන දෙයක්....
    උබ ඔ-ලෙවල්, ඒ-ලෙවල වලට මහන්සි උනාද, කැප්වුනාද ඒවගේම තමයි ඔය කියන සාර්ථක පවුල් ජීවිතය, මහන්සි වෙන තරම ප්‍රතිපල හොදයී
    කවුරුත් සර්ව සම්පූරන නෑ.
    මගේ යාලුවෙක් ඉන්නවා බදින්නේ නෑ මොකද අක්කට සනීප නෑ, ඒයාගේ ජීවිතේ කැපකරලා, හරි වැරැද්ද දකින එකාගේ කොනය අනුව වෙනස් වෙනවා :)
    බදිනනේ නැතුව හිටියොත් අහනවා බදින්නේ නැද්ද කියලා
    බැන්දොත් අහනවා ලමයි නැද්ද කියලා
    එක ලමයනම් ඉන්නේ අහනවා තව එකක් හිටියනම් ලමය සෙල්ලම් කරනවනේ කියලා
    4-5ක් ඉන්නවම අහනව උබලා මුස්ලිම් උනාද කියලා :lol: :lol: :lol:
    එච්චර හිතන්න එපා ඔක්කොම සාපේක්ශයී
    බහුතර කෙල්ලො කැමති ආදරේට, සල්ලිත් තියනවනම් ආරක්ශාව තියනවනම් එයාලා තවත් කැමත්යී. ඔක තමා ඇත්ත
     
    ස්තූතියි අදහස් වලට 👍 :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Da
    සාර්තකයි කියල හිතනව. ගෙවල් වලින් සත පහක් ගන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඩීසන් වෙඩින් එකක් ගත්ත. කාටවත් ඩිපෙන්ඩ් උනේ නෑ. දෙන්නම බඳිද්දි තිබ්බෙ දෙන්නගෙම ආදායම මාසෙට 90000යි. වෙඩින් ගත්ත ලෝන් එකක් දාල. මම ප්‍රොමෝෂන් එකක් යනකන් මගෙ මහගෙදර ඉඳල ඊට පස්සෙ රෙන්ට් එකට ගියා අවුරුද්දකට පස්සෙ. එතන අවුරුදු දෙකක් ඉන්නගමන් දෙන්නම ප්‍රොමෝට් වෙලා හොඳ සැලරි වලට ගියා. වහානයක් ගත්ත. ඉඩමක් ගත්ත. දෙන්න වැඩ බෙදාගෙන කලේ නෑ එකට කලේ. වහානේ සර්විස් කරන්න ගියත් මාත් එක්කම ආව. නැට්ට වගේ පස්සෙ. මමත් ඉතින් ඒකට කැමතියි. දෙන්න දෙන්නගෙ ෆැමිලි එකට එකතු කලේ නෑ. වෙන වෙනම සැලකුව. වයිෆ්ගෙ තාත්ත ලෙඩ උනාම මම ළඟ හිටිය. මගෙ අම්ම වගේම ආච්චි ලෙඩ උනාම වයිෆ් ලඟ හිටිය. ( හොස්පිටල් වල නයිට ගැහුව ). ඒ ඔක්කොම අතර ෆැමිලි ලයිෆ් එකේ සාමාන්‍ය දේවලුත් උනා. 😁

    සාර්ථක වෙන්න හේතුව යාළුවෙන්න කලින් ඉඳන්ම මම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, ඉගනගන්න දක්ෂද, අදහස් මොනවගේද අපේ ෆැමිලි එකට ගැලපෙනවද, etc ඔක්කොම හෙව්ව. නොගැලපෙන තැන් වලදි කතාකරල දෙන්න මැද තැනකට ආව. අහන සින්දු බලන ෆිල්ම් කන බොන දේවල් අහසට පොලව වගේ. මම දැන් අකමැත්තෙන් හරි චිකන් ගිසාඩ් කනව. වයිෆ් අකමැත්තෙන් හරි පරිප්පු කනව
    Same here
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹ හෙන පවුනෙ බන්... :rofl: :ROFLMAO:
    නිකන් ඉන්න කොටනම් හරි අහින්සකයි බන්.
    අපි රන්ඩු වෙනකොටනම්,
    ගෑනි මට ගහනවා, මට ගෑනි ගහනවා
    ගෑනි මට බනිනවා, ගෑනිම මට බනිනවා
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මරු කතරට දිය පොදක් වගේ අන්තිමට "සාර්ථක විවාහය" ක් ගැන කතාවක් හම්බුනාම.. :rofl:
     
    • Like
    • Love
    Reactions: B.Chat and kinkon

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    නිකන් ඉන්න කොටනම් හරි අහින්සකයි බන්.
    අපි රන්ඩු වෙනකොටනම්,
    ගෑනි මට ගහනවා, මට ගෑනි ගහනවා
    ගෑනි මට බනිනවා, ගෑනිම මට බනිනවා
    අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා...අවුරුදු 220 පුරාවටම ඒ ආදරේ අඩුවක් නැතිවම පවතීවා..... :ROFLMAO: :ROFLMAO:
    ප.ලි.
    මම ඉතුරු ටිකත් මේ විදියටම ඉන්නව....:lol:
     
    • Haha
    Reactions: YESno and B.Chat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා...අවුරුදු 220 පුරාවටම ඒ ආදරේ අඩුවක් නැතිවම පවතීවා..... :ROFLMAO: :ROFLMAO:
    ප.ලි.
    මම ඉතුරු ටිකත් මේ විදියටම ඉන්නව....:lol:
    Screenshot_20220131-133811_Messenger.jpg
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
    මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂

    ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)
    මගේ ඩබල් ගේම් නැහැ.
    මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
    ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
    ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
    අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.

    P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.

    P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money
    Ane palayn pako yanna
     
    • Haha
    Reactions: Brandy2020

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා...අවුරුදු 220 පුරාවටම ඒ ආදරේ අඩුවක් නැතිවම පවතීවා..... :ROFLMAO: :ROFLMAO:
    ප.ලි.
    මම ඉතුරු ටිකත් මේ විදියටම ඉන්නව....:lol:
    ඉදලටයි, මෝල්ගහටයි කතාකරන්න පුලුවන්නම් අපේ ආදරේට සාක්කි දරයි බන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.
    මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂

    ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)
    මගේ ඩබල් ගේම් නැහැ.
    මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.
    ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂
    මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.
    ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.
    අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.

    P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.

    P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money
    ubata lamai innawada ban?
     
    • Like
    Reactions: B.Chat

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380

    වලි කාපර් කියන්නෙ මොකද්ද මචං? හැම පොඩි දේටම ගහගන්න බැනගන්න යනවද?