සම්මා සම්බුදු සසුනෙහි ප්‍රතිපදා අතර නොහොත් ප්‍රතිපත්ති සාසනයෙහි අග්‍රතම ප්‍රතිපත්තියක් වන
සාරාණීය වත
කියන්නේ අවුරුදු 12 ක් එක දිගට පුරන වතකි
මෙම වත පුරන ස්වාමීන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වැඩලා සිටින ස්ථානය සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාත බෙදිය යුතුයි
එම අවුරුදු 12 තුළ කවදාවත් ඒක කඩ කරන්නට බැහැ
උන්හන්සේගේ පාත්‍රය හැමෝටම පවරලා තියෙන්නේ
හැමෝටම බෙදලා ඉතුරු වෙච්ච දෙයක් තමයි වළඳන්න ඕනේ එක පාරක් නෙමෙයි දෙතුන් වර පවා පිණ්ඩපාතෙ වඩින්න වෙනවා
බැරි වෙලාවත් උන් වහන්සේ හැමෝටම පිණ්ඩපාතය බෙදලා පාත්‍රය මේසෙ උඩින් තියලා පැන් පහසු වෙලා එන්න ගියා කියලා හිතන්න .
මේ වෙලාවේ කවුරුහරි විශ්වාසයට එම දානය ටික ගන්නවා එතකොට අර ස්වාමීන් වහන්සේට ඒ ගැන එක අප්‍රසාද හිතුවිල්ලක් වත් ඇති වෙන්න බෑ එහෙම වුනොත් එහෙම ආපහු අවුරුදු 12ම අර වත නැවත පුරන්න ඕන
මුල ඉඳන්ම
ඒකට තමයි සාරාණීය වත කියන්නේ.
මේ වත මාස හයක් පිරූ අපේ ස්වාමීන් වහන්සේ නමක් කියූ කතාවක් තමයි.
ඒ මාස හය තුළ කිසි දවසක උන්වහන්සේට
එළවළු වෑංජන ගෑවුණු බත් ටිකක් මිස කැවිලි පලතුරු ටිකක්වත් වළදන්නට සිදුවුනේ නැති බව.
බොහෝ දවස්වල දානය දී කුසගින්නේද සිටි බව
මමයි වටිනාම දේ සංඝයාට සංඝයාට බෙදිය යුතු නිසා.
බැවින් මේක සාමාන්‍යය කෙනෙකුට ලේසි පහසු වතක් ලෙස නො සිතිය යුතුය.
කෙටියෙන් ආනිසංස ...
ලොකෝත්තර වශයෙන් බොහෝ ආනිසංස ලැබේ විශේෂයෙන්ම තෘෂ්ණාව ඉතාම අඩුවේ.
දැනෙන තරම් තෘෂ්ණාවක් තබාගෙන නම් කිසි දවසක මෙම වත හොඳින් පිරිය නොහැක .
එයයි මෙහි වටිනාම ආනිසංසය.
අමතරව
සාරාණිය වත අවුරුදු 12ක් එක දිගට පුරපු ස්වාමින් වහන්සේ නමකට කවදාවත් දානෙ නැති වෙන්නේ නැහැ කොහේ හිටියත් දානේ ලැබෙනවා .
නිවන් මඟ පිණිසම වේවා