සාරානාත් බුදුපිළිම ඡායාරූපය පිළිසකර කිර&

Zen_Master

Member
Jan 6, 2009
37
8
0
සාරානාත් බුදුපිළිම ඡායාරූපය පිළිසකර කිර&

Photoshop Expert
මිතුරන් වෙත කෙරෙන කාරුණික ආයාචනයයි.
මෙහි දැක්වෙන්නේ අනුරාධපුර සමාධි බුදුපිළිමය හා සමානවම ලෝකයේ ගෞරවාදරයට පාත්‍ර වූ ලෝක පූජිත සාරානත් බුදුපිළිම වහන්සේගේ ඡායාරූපයකි. මෙහි නාසයේ බිදී යාම හේතුවෙන් උන්වහන්සේ තුළ වූ සමාධි ගුණයන් නිරූපණය වීම තරම්ක් දුරට යටපත් වී ඇත​.,. මෙම පින්තූරයට හානියක් නොවන ලෙස Photoshop මගින් එය පිළිසකර කර නැවත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම පිළිරුවේ එම පිළිසකර කළ ජායාරූප විශාලනය කොට දකින අයගේ ශ්‍රද්ධාව වැඩීම පිණිස පන්සල් ආරන්‍ය වෙත පූජා කිරීම අපගේ පරමාර්ථයයි. Pls Send this the final Image to This Email [email protected] To Get The Image Please Click Here http://www.flickr.com/photos/7549203@N04/4869419600/
 
Last edited: