Ω®™;14265557 said:ලොකු ප්‍රශනයක් තමයි මචන් .දහම්පාසල් වලින් මේ වගේ දේවල් කතා කරලා කියල දෙන්න ඕනේ.පාසලේදීත් මේවා කියල දෙන්න ඕනේ.අපේ ගුරුවරු ලැජ්ජයි මේවගේ ඒවා කතා කරන්නත්.ළමයිව දැනුවත් කරන්න ඕනේ පාසල් වලින්.පිරිමි ළමයට නම් මේවා අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැ එත් ගැහැණු ළමයිට මේවා ගැන කියල දෙන්න ඕනේ.රේප්+


