සාරි ටැටූ ම්ම් 100 /100 ලාකිකයි Dinusha Siriwardana

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    :lol: යකෝ ගහන් ඉන්න සින්හළේ ඇවටාර් එකටත් ලැජ්ජාවක් ලැජ්ජා නැද්ද බන් සිංහල කෙල්ලෝ ටැටූ ගහන් ඉන්නවාට ආසා කරන්න

    උබේ නංගි මේ වාගේ ටැටූ එකක් ගහලා කොල්ලෝ ලගින් යද්දී ශා මරු කැල්ල කියලා අහගන්න ආසද :lol:

    දැන් උඹ කියන්න හදන්නෙ කළු ලෝගුවක් දාගෙන ගෝනි බිල්ල වගේ යන්න කියලද?:angry:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :lol: යකෝ ගහන් ඉන්න සින්හළේ ඇවටාර් එකටත් ලැජ්ජාවක් ලැජ්ජා නැද්ද බන් සිංහල කෙල්ලෝ ටැටූ ගහන් ඉන්නවාට ආසා කරන්න

    උබේ නංගි මේ වාගේ ටැටූ එකක් ගහලා කොල්ලෝ ලගින් යද්දී ශා මරු කැල්ල කියලා අහගන්න ආසද :lol:

    අනේ ටැටූ එකක් ගැහුවම මක් වෙනවද බන්. හැබැයි ටැටූ එක චිච්චිය ළඟ ගහල ඒ ගහපු ටැටූ එක පේන්න ඇඳන් යනව නම් අන්න ගහපන් කනට.:frown: