සාරීරීක යෝඝ්‍යථාව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මැදිරියට ඇවිල්ලා කියන්නේ...ඒ කියන්නේ එයා කෝචිචියක්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kna3Y.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,883
    13,277
    113
    35
    Spain
    නානගේ කොත්තුව පත්තුවෙලාද කොහෙද දෙන්නට 🥴

    කාය වර්දනයලු අරූට මීටර් 25ක් දුවලා හති 🥴
    මීටර් 800,1500 දුවන උන්ගේ තමයි මන් හිතන්නේ නියම මානව ශරීර ශක්තිය පෙන්නුම් කරන ශරීර තියෙන්නෙ.
     
    • Haha
    Reactions: SimMaster