ක්‍රාන්තිවීර් සහ පාරින්දා ඇතුළු චිත්‍රපට වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ බොලිවුඩ් රංගන ශිල්පී නානා විශ්වනාත් පාටෙකර් (75) අභාවප්‍රාප්ත වෙයි.
ඔවු බන්, මල්ගස් වටේ නටපු බූරු පුතාලා වගේ නෙවේ, මෙහෙම නළුවෝ දෙතුන් දෙනයි හිටියෙත්.මම කැමතිම නළුවෙක් ඒ කාලෙ. මට හින්දි උණ සැරටම තිබුන 1990 දශකයෙ මැද වගේ. නානා, නස්රුදීන් ශා වගේ වෙනස් විදියෙ නළුවොන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුන.
A Wednesday ෆිල්ම් එක මරු නේ...මම කැමතිම නළුවෙක් ඒ කාලෙ. මට හින්දි උණ සැරටම තිබුන 1990 දශකයෙ මැද වගේ. නානා, නස්රුදීන් ශා වගේ වෙනස් විදියෙ නළුවොන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුන.
එකේ හිටියේ නස්රුදීන් ශාA Wednesday ෆිල්ම් එක මරු නේ...
A Wednesday ෆිල්ම් එක මරු නේ...
ඔව්එකේ හිටියේ නස්රුදීන් ශා