සාරුවා_හිරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සාරුවා සුනිල්ට 15 වසරක සිර දඬුවම්

    W0OfaVJ.jpg

    බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදිකරුවූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල් ලියනගේ නමැත්තාට එම චෝදනාවට වරදකරු කරමින් 15 වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (17) නියම කරනු ලැබුවා.

    2012 වර්ෂයේ මැයි මස 23 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා අතර කාලයේදී අකුරැස්ස ප්‍රදේශයේ අවහන්හලක් තුලදී බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට නීතිපතිවරයා විසින් සාරුවා සුනිල් ලියනගේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

    බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් සැකකරුට 15 වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා දුෂණයට ලක්වූ දැරියට වන්දියක් ලෙස රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් ගෙවන ලෙස නියම කළා.

    ඊට අමතරව සැකකරුට රුපියල් 25,000ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා පනවනු ලැබුවා.

    Neth
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    කලින් හිරේ දාලා ඇප දුන්නනේ, රජයේ මුදල් අවභාවිතා කේස් එකකට. මේ සැරේනම් ඇප නොදුන්නොත් හොඳයි. :oo:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරණ දඩුවම දෙන්න තිබ්බෙ පරයට.ඒත් හැබැයි අවුරුදු 15ක් හිරේ තැපල ඵනකොට මූ මහල්ලෙක්..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මරණ දඩුවම දෙන්න තිබ්බෙ පරයට.ඒත් හැබැයි අවුරුදු 15ක් හිරේ තැපල ඵනකොට මූ මහල්ලෙක්..

    නාකි උනත් නගිනවනේ..මූ අැරියස් ඵක්කම අායෙත් පොඩි කෙල්ලො රේප් කරන්න පටන් ගනියිද දන්නේ නෑ...:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නාකි උනත් නගිනවනේ..මූ අැරියස් ඵක්කම අායෙත් පොඩි කෙල්ලො රේප් කරන්න පටන් ගනියිද දන්නේ නෑ...:oo:

    ඇට තලනව ඇතුලෙදි... කොට්ටම්බා තලන්න වගේ...!!
    පෝරියල් හම්බෙනවා ඔය වගේ පොරවල් ගියාම. රුවන්වැල්ලේ සෝභිතට (අංකොක්කාවල සුනිල්) මතකනේ
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;25093053 said:
    රනිල් සනසන්න ගිහින්, නායකකම නැති උනාලුනේ

    අහ් ඒක තමා smartm අද උදේ පිස්සුවෙන් වගේ දෙඩෙව්වේ.:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ඇට තලනව ඇතුලෙදි... කොට්ටම්බා තලන්න වගේ...!!
    පෝරියල් හම්බෙනවා ඔය වගේ පොරවල් ගියාම.

    මරු මරු..අනේ ඕකගෙ වල්ල කපපන්..:love:රන්ජට දුන්නම් පුක පලයි..:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඇට තලනව ඇතුලෙදි... කොට්ටම්බා තලන්න වගේ...!!
    පෝරියල් හම්බෙනවා ඔය වගේ පොරවල් ගියාම. රුවන්වැල්ලේ සෝභිතට (අංකොක්කාවල සුනිල්) මතකනේ

    සල්ලි තියෙන එවුන්ට ඒ කේස් නෑලූ බන්. උන් සල්ලි විසිකරලා ඈතුලේ එවුන් අල්ල ගන්නවා. මූ ඈපිල් එකක් දාලා නෑද්ද? දෑම්මා නම් ඈපිල් උසාවියෙන් ඈප දෙයි නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඇට තලනව ඇතුලෙදි... කොට්ටම්බා තලන්න වගේ...!!
    පෝරියල් හම්බෙනවා ඔය වගේ පොරවල් ගියාම. රුවන්වැල්ලේ සෝභිතට (අංකොක්කාවල සුනිල්) මතකනේ

    ai uuta mokada une?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සල්ලි තියෙන එවුන්ට ඒ කේස් නෑලූ බන්. උන් සල්ලි විසිකරලා ඈතුලේ එවුන් අල්ල ගන්නවා. මූ ඈපිල් එකක් දාලා නෑද්ද? දෑම්මා නම් ඈපිල් උසාවියෙන් ඈප දෙයි නේද?

    අැපිල් දෙනවද බං රේප් කේස් වලට?:oo: