සාරුවා_හිරේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    හෙනම ගහපිය. සුනිල් මහත්තයා ගමේ මිනිස්සුන්ට කොච්චර උදව් කරාද. කන්න බොන්න නැති මිනිස්සුන්ට ගෝනි පිටින් ටැට්ටර් වල දාන් බෙදුවෙ. කොච්චර කරත් වැඩක් නෑ, කෙලවෙන්නෙ හොඳ මිනිහටමයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අැපිල් දෙනවද බං රේප් කේස් වලට?:oo:




    ඕන එකකට ඈපිල් කරන්න පුලුවන්. දෑන් භාරතගේ මිනීමෑරුම් කේස් එකට දුමින්ද ඈපිල් කලේ. ජජ්ලා 5 ක් ඉන්න උසාවියකින් තමා තීන්දුව හරි කියලා ස්තිර කලේ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නාකි උනත් නගිනවනේ..මූ අැරියස් ඵක්කම අායෙත් පොඩි කෙල්ලො රේප් කරන්න පටන් ගනියිද දන්නේ නෑ...:oo:

    Athule backside hambela disturbed manasakin eliyata enne
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕන එකකට ඈපිල් කරන්න පුලුවන්. දෑන් භාරතගේ මිනීමෑරුම් කේස් එකට දුමින්ද ඈපිල් කලේ. ජජ්ලා 5 ක් ඉන්න උසාවියකින් තමා තීන්දුව හරි කියලා ස්තිර කලේ

    ට හු*න නීතිනෙ බං.මේ පකේ නීති වෙනස් කරන්න බැරිද.මේ නීති හදල තියෙන්නෙ කවුද?සුද්ද ද?:angry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    රජයේ නිවාඩු සෙනසුරාදා ඉරිදා අයින් කරාම මු ඇත්ටම ඉන්නේ නිකන් අවුරුදු 13 වගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ට හු*න නීතිනෙ බං.මේ පකේ නීති වෙනස් කරන්න බැරිද.මේ නීති හදල තියෙන්නෙ කවුද?සුද්ද ද?:angry:




    නෑ බන් ඈපිල් කරන්න අයිතිය තියෙන්නෙ ඕනේ ඉතින් ඕනේ කෙනෙකුට.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    රජයේ නිවාඩු සෙනසුරාදා ඉරිදා අයින් කරාම මු ඇත්ටම ඉන්නේ නිකන් අවුරුදු 13 වගේ


    ඇයි නිවාඩු දවසට නගින්නෙ නැද්ද බන්..
    ඒ දවස් අයින් කරන්නෙ

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ට හු*න නීතිනෙ බං.මේ පකේ නීති වෙනස් කරන්න බැරිද.මේ නීති හදල තියෙන්නෙ කවුද?සුද්ද ද?:angry:

    Anyone can appeal for most of the cases. But appeals don't mean that you are free to go home because he appealed. He must remain in the prison until appeal court give their decision. :dull: What's wrong with that??:confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමෙක් දූශණය කලාට අවුරුදු 15යි. :sorry: වැඩියි. අපරාදෙ සතියක් වගේ තියාගන්න තිබ්බෙ :(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya awurudu 15 ma anura kumarage katha ahanna dala denna one Harmon Cardmon sounds bar walin . watetama.. oka awuruddak yaddi marana daduwama illala appeal karai:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: Plusky and hchri

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    elakiri. 15 th madi. (barapathala weda sahithawada dan ne) :baffled:
    puka palala, ata thalala ganie hiredi wesige puthage...:angry:
     
    Last edited: