සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු.



    එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.


    අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.

     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මෙම ලිපිය ගැන යමක් පවසනවා නම් මෙහි අන්තර් ගතයත් ලියා ඇති භාශාවත් තවත් කරුනුත් නිසා මෙය අමු කෙබරයක් බව මැනවින් පෙනේ.මෙතරම් ලස්සනට බොරු කියන්න හැකිදැය් යමෙක්ට සිතේනම් එකල කොට කෙතන ඝාතන ගැන පුවත් පත් වල පලවූ ලිපිත් දැන් හෙලි වෙන සත්‍යත් සොයා බලන්න.(sadarana lipiyak kiyapu nisa mula idan kiyopu dukata mekawath damme.hayyoo siripala:sorry:)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙම ලිපිය ගැන යමක් පවසනවා නම් මෙහි අන්තර් ගතයත් ලියා ඇති භාශාවත් තවත් කරුනුත් නිසා මෙය අමු කෙබරයක් බව මැනවින් පෙනේ.මෙතරම් ලස්සනට බොරු කියන්න හැකිදැය් යමෙක්ට සිතේනම් එකල කොට කෙතන ඝාතන ගැන පුවත් පත් වල පලවූ ලිපිත් දැන් හෙලි වෙන සත්‍යත් සොයා බලන්න.(sadarana lipiyak kiyapu nisa mula idan kiyopu dukata mekawath damme.hayyoo siripala:sorry:)


    කොටකෙතන ගැන ඒ කාලේ මාධ්‍ය කිව්ව දේට වඩා දේවල් මමම මේකෙ කිව්වා බං..
    දන්නේ නැත්තම් කටවහගෙන ඉදපන්.

    ඒ කාලේ අපි කිව්ව දේ තමයි අද සිද්ධ වුනේ..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    reputation_neg.gif

    සාලාව කඳවුරේ බුද්ධි... 07-14-2016 02:10 AM x උඹේ ගෑණිට හු*නවා අන්න ආරක්ෂක අමාත්‍යංශයේ &#3


    :cool::cool::cool::cool:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මේ වනවිට තම පස්වන බෙලිමල් වඩියද හමාරකර පිළිවෙලින් මල් පදමද, කුමාර පදමද පසුකර බඹර පදමේ මුල් භාගය වෙත එළඹ තිබූ “K= ක” ඉතා රළු හාස්‍යයකින් යුතුව හුදෙක් “හුදු හෙළුවෙන්ම වනමින් = ශුද්ධ සිංහලයෙන්ම වර්ණනාකරමින්” ,“PB = ප.බා.” වෙත පවසා සිටියේ රජයේ ආයතන සංග්‍රහය සහ මුල්‍ය රෙගුලාසි ලොකු පොත් දෙකක මුද්‍රණය කර ඇති බවද ඒ පොත් රෝල් කර විට ලොකු විශ්කම්භයකින් යුතු බවද ඒ රෝල් කළ පොත් පයිප්පයක හැඩය ගන්නා බවද තමා දන්නා බවද නමුත් ඒ බව නොදන්නා ඉංජිනේරුවකුයයි කියන “PB = ප.බා.” ඒවා අසවල් ස්ථානයේ ගසා ගනිමින් ඒ ගැන අවබෝධ කරගතයුතු බවත්ය.

    “K= ක” අනුක්‍රමයෙන් කුමාර පදම පසුකර බලු පදමටද ඉන් ඉක්බිති නිසැකව කබර පදමටද එළඹෙන බැව් වටහාගත් “දූපත්පති PG = ප.ග.” සහ “WBT = වැ.බැ.ටා.” විසින් ඉහත කී කාර්යය “K= ක” වෙතම නිල කරනලද්දේ ඔහු විසින් තමන් වෙත ඉදිරිපත් කරනලද සියලු කොන්දේසි වලට එකඟ වෙමිනි.

    දෙවනුව මේ සභාතොමෝට කිමක් විනිදැයි සොයාබැලීමට ඇතැම් විට ඔබ උත්සුක වනු නිසැකය. ප්‍රිය සගය, රජයේ වියදම් අවම කිරීමෙහිලා මේ “සරල ගොවි ගෙදරහි” බොහෝ තැත් වෙයි. මේ කල්තබාදුටු මෙහි දූපත්පති ගහපති (ගෘහපති) තෙම නොවූ අනෙකුක් අයවල්හු කදිලි (කෙසල්) පතෙක (කොලයක) ඔතන ලද නිශා බොජුන (රාත්‍රී ආහාරය) සමගම මෙහි සපැමිණි බව නොකිව මනාය.


    Meka kiewwama therenawa methana hitiye 4 denai kiyala. Oya 4 denagen kenek mewa eli keruwe nethnam mewa umba denagaththe kohomada? Amu kebarayak ne.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    කොටකෙතන ගැන ඒ කාලේ මාධ්‍ය කිව්ව දේට වඩා දේවල් මමම මේකෙ කිව්වා බං..
    දන්නේ නැත්තම් කටවහගෙන ඉදපන්.

    ඒ කාලේ අපි කිව්ව දේ තමයි අද සිද්ධ වුනේ..

    Boru kiyanna epa ban. Umba ehema wedagath kisi deyak kiyala na. Ehema kewwa nan link eka diyan balanna.
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    90 මුල ඉපදුන එකෙක් කොහොමද යකෝ 2000 මුල හමුදාවට බැදෙන්නේ ,