සාශනේද ආසනේදා රතන හිමි මහානායක හිමියන් ට දෙහි කපලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක්..- රතන හිමි..
    Z62WVTrPztwM42mb4VnkrK1HkXSJoMVZRHZU0KalbbkW94vqwMRHWyk1jVX9DkPZoBZ1XCezSc9jZKA9k8D51vdTS2iTwJ3zIWP1YniBzcfp

    අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ගැටලුව ඉතාම සාමකාමීව නිරාකරණය කර ගත් බව එම මන්ත්‍රී ධුරයට නම් කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

    භික්ෂූන් වහන්සේලා යනු ලෞකික පිරිසක් බවත් අදටද පන්සල් දහසකට පමණ විහාරාධිපති ධුර සඳහා අධිකරණවල නඩු ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

    තමන් පාර්ලිමේන්තු ගියා කියා සාසනය කඩා වැටුණේ නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති.

    අදටත් සාසනයේ යම් කඩා වැටීමක් ඇති බවත් ඊට එකම හේතුව නියමානුකූල සංඝ නායකත්වයක් නොමැතිව බවද උන්වහන්සේ කියා සිටිති.

    දෙරණ රූපවාහිනී සමග අදහස් පළ කරමින් උන් වහන්සේ මේ බ පැවසූහ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මා බෞද්ධයෙක්මි නමුත් ඝනයන් වඳනාවෙ නොයමි .
    ඝනයන්ට දානද නොදෙමි .

    ඝනයෙක්ගෙ අතින්ම ඝනයන්ගෙ වැරදි කිව්ව එක නම් ලොකු දෙයක් .
     
    • Like
    Reactions: EnIgma001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මා බෞද්ධයෙක්මි නමුත් ඝනයන් වඳනාවෙ නොයමි .
    ඝනයන්ට දානද නොදෙමි .

    ඝනයෙක්ගෙ අතින්ම ඝනයන්ගෙ වැරදි කිව්ව එක නම් ලොකු දෙයක් .
    පාංශුකූලය දෙන්න ලගම පල්ලියේ නානෙක් ගෙන්න ගනින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    පාංශුකූලය දෙන්න ලගම පල්ලියේ නානෙක් ගෙන්න ගනින්
    යෙපිලාගෙ පාංශකූල නෙනෙ හෙජ්ජියාර්. යේපිලා ශිංහල මුනියාලා වගෙ දවශ් ගණන් තියාගෙන්නෙ නැහැ.
    එක දවශෙන් අශ් කරලා දෙනවා.
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2osama said:
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    mona wili lejja nathi pons kenekda oi thamuse, aththata redi adinawada uba???
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    යෙපිලාගෙ පාංශකූල නෙනෙ හෙජ්ජියාර්. යේපිලා ශිංහල මුනියාලා වගෙ දවශ් ගණන් තියාගෙන්නෙ නැහැ.
    එක දවශෙන් අශ් කරලා දෙනවා.
    මම ඇහුවේ නානගේ බොඩිය ගැන නෙවෙයි උබේ බෝඩියට කවුද පාංශු කුලේ දෙන්න යන්නේ කියලා🙄
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මම ඇහුවේ නානගේ බොඩිය ගැන නෙවෙයි උබේ බෝඩියට කවුද පාංශු කුලේ දෙන්න යන්නේ කියලා🙄
    මගෙ බොඩියෙටෙ පාංශකුලෙ දෙන්නෙ කෙවුද කියලා මෙන් දන්නෙ කොහොමෙද හෙජ්ජියාර්.
    මන් ඒ වෙද්දි කන්‍යාවියො 72 ගාව ආශික් එකෙ ඉන්නෙ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මගෙ බොඩියෙටෙ පාංශකුලෙ දෙන්නෙ කෙවුද කියලා මෙන් දන්නෙ කොහොමෙද හෙජ්ජියාර්.
    මන් ඒ වෙද්දි කන්‍යාවියො 72 ගාව ආශික් එකෙ ඉන්නෙ .
    ටොයියන් ට කන්යාවියෝ දෙන්නේ නැහැ බං කොල්ලො 72 ක් හම්බ වෙන්නේ😬😬