සාසනෙත් ඉවරයි බ්‍රෝ!

summafb

Banned
May 30, 2016
8
0
1
සාසනෙත් ඉවරයි බ්‍රෝ!

x5p3lz.jpg

https://www.facebook.com/profile.php?id=100004840537134

https://www.facebook.com/halmillewe.sudassithero
 
Last edited:

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mewage unta namala wadina modayo innawane me rate bahutharayak.................

    oya hamadurta wadinata wadiya thassganan pin uda comment karala thiyanakata wadinawanag.

    :no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mewage unta namala wadina modayo innawane me rate bahutharayak.................

    oya hamadurta wadinata wadiya thassganan pin uda comment karala thiyanakata wadinawanag.

    :no:

    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?

    :yes::yes::yes::yes:

    ඔව් ගොඩක් වෙන්නේ එහෙම.

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?

    wenda puluwang............. e wagemathamai anith paththath,

    me elakiriye inna samaharun wage, mehe otuwekkuth innawa e wage.....
    .
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Sinhala unath muslim unath hariyata danne nathuwa judge karana eka moda kamak ban. :yes::yes:

    anika othana eka himi namak newai, himiwarun bara ganak comment karala thiyanawa........

    boru karunu kiyala wahagannekath amu modakamak saha gongkamak..............

    ehema neda???
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?

    godak welawata balannako comment karala tiyenne okkoma hamuduruwarumane
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?

    :yes:මුස්ලිම් බල්ලෙක් හරි වෙන ආගමක සුද්දීයෙක්ව බැන්ද බල්ලෙක් හරි වෙන්න ඇති.මුන්ට බුද්ධාගම ගැන පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හාමුදුරු කෙනෙක්ගේ ෆොටෝ එකක් දාපු පලියට ඕක හාමුදුරු කෙනෙක් කරන එකක් වෙනවද ? කවර් එක දැක්කම ඕන බත් කන හරකෙක් ට තේරෙනවා මේක ෆේක් එකක් කියලා ... නිකන් ෆේක් හදන් ඇවිත් ගු වෙන්න එපා :P:P

    13177232_170398633360369_9217329445303823761_n.jpg
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    mewage unta namala wadina modayo innawane me rate bahutharayak.................

    oya hamadurta wadinata wadiya thassganan pin uda comment karala thiyanakata wadinawanag.

    :no:

    Oka mokadda ban. Muhammad wage ewuntath wadina ewun innawane. Muhammad wage ekekta wadina eka hari nam onama rapist, terrorist, serial killer kenekta wendath weradi kiyanna be.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හාමුදුරු කෙනෙක්ගේ ෆොටෝ එකක් දාපු පලියට ඕක හාමුදුරු කෙනෙක් කරන එකක් වෙනවද ? කවර් එක දැක්කම ඕන බත් කන හරකෙක් ට තේරෙනවා මේක ෆේක් එකක් කියලා ... නිකන් ෆේක් හදන් ඇවිත් ගු වෙන්න එපා :P:P

    13177232_170398633360369_9217329445303823761_n.jpg

    :yes:

    FB eke godak hamuduru nam walin fake profile thiyenawa.
    me rate inna anteth agam wala ewunge thiyena p*ke amaruwa dakkama okata puduma wenna deyak ne.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බ්‍රෝ ලා කියනවා සාසනේ ඉවරයි කියලා. මටපේන්නේ සිංහලත් ඉවරයි වගේ... දැන් සහෝ ලා බ්‍රෝ ලා වෙලානෙ. තව ටික දවසකින් බ්‍රෝ ලා බ්‍රා අඳින්ඩ ගනීද දන්නේ නෑ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ පල්ලියේ මව්ලවියගේ මීඩියා යුනිට් එකෙන් කොරන වැඩ වලට මෝඩ ශින්හලය රෙවටෙනවනේ :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බ්‍රෝ ලා කියනවා සාසනේ ඉවරයි කියලා. මටපේන්නේ සිංහලත් ඉවරයි වගේ... දැන් සහෝ ලා බ්‍රෝ ලා වෙලානෙ. තව ටික දවසකින් බ්‍රෝ ලා බ්‍රා අඳින්ඩ ගනීද දන්නේ නෑ...

    ඇයි උබ දන්නේ නැද්ද "බ්‍රෝ" පේජ් එක කාගෙද. . ඌ මොකක්ද කරන්නේ කියලා. . ලගදි නෑවා මතක නැද්ද. .
    ෆ්බී විතරක් නෙවෙයි කිරියෙත් ජාතියක් ජන්මයක් නැති අමුතු ලයින් දෙන එවුන් ඉන්නවා. .