සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    100%ක් හරි අනාවැකි කියන කේන්දරකාරයෙක් ඉන්නව කියල දන්නවද?

    100% kiyanne bari bawe one kenek piligannewa, ewunath yam kisi pramaneyeketa kiyanne puluwan.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    100%ක් හරි අනාවැකි කියන කේන්දරකාරයෙක් ඉන්නව කියල දන්නවද?

    එහෙම හිටියත් ඔයා දන්නා විද්‍යාවෙන් හොයාගන්න පුලුවන්ද?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලබන ආත්මෙ පොට්ට මදිවට ගොලුත් වෙයිද මන්ද :P

    ade mehema kiyanna epa ban...a manussayage mona matawade tibbath ohoma kiyanna epa machan..pera karapu akusalekata as penne nati unama a manussaya kochara duk widinawa adda..hathurekutawath ehema wenna kiyala kiyanna epa machan...:no::no::no::no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්, විවේචනය කරනවානම් සාධාරණ විදිහට කරපන් අන්තවාදී වෙන්නේ නැතුව.
    උඹට මේ සිද්දිය අසාධාරණයි නම් උඹට පේන්න ඕනේ මහින්දට කඩේ යන මංජුල පිරිස්ලගේ නලින්ද සිල්වලගේ වඩාත් වැරදියි කියල. (මොකද දේව සංකල්ප, ජෝතිෂ්‍ය වගේ බහුතරයක් මිනිස්සුන්ට ගෝචර නොවන දෙකින් තමන්ගේ තර්ක සදරනිකරණය කරන උදවිය නිසා.) උබ මේ වැඩේ වැරදියි කියල ඒ වැඩ හරි කියනවා නම් උබ කොච්චර ලස්සන වචන දැම්මත් discussion එක යද්දී උබව පෙන්නේ මෝඩයෙක් හැටියට එක්කෝ බලයට එන එකාගෙන් වාසියක් ගන්න බලාගෙන ඉන්න අවස්ථාවාදියෙක් හැටියට.
     
    • Like
    Reactions: rochel1977

    කෙනෙක් බොරුවට මිනිස්සුන්ව අන්දන්න නිර්පාක්ෂික කතා කියනවා නම්, ඒවා එලි කරන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට පේන්න දාන්න ඕනේ... ඌ එදා ඉදල කිව්වේ නිර්පාක්ෂිකයි කියල.. නමුත් චම්පකගේ ස්ටේජ් එකට නගින්න තරම් බලු උනා... උගේ දේශපාලන භාවිතාව ගැන මට අවුලක් නෑ.. මිනිස්සුන්ව අන්දන්න නිර්පාක්ෂික කතා කියල, මහින්ද පරදිනවා කියල, ඌ දන්නා සාස්තරෙත් බල්ලට දාන මේ වගේ හොරුන්ව මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ...
    අනික මෙතන යන්නේ mind game එකක්.. හරියට චම්පකයාව අමාරුවේ දාන්න වගේ ප්‍රශ්නේ අහන්නේ.. නමුත් ඒක උගේ ලකුණු දමා ගැනීමේ වැඩක්...

    තොප්පිගල කැලේ ඉන්න උන්ට නම් මේවා තේරෙන එකක් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේක බලලා කතා කරපල්ලා

    පොඩි චූන් එකක් ගන්න යනකොටම දැම්මනේ ලිඳේ :rofl::rofl::rofl:

    මෙන්න ඇත්ත... මඩගහන්න එපා යකොඕ..
    https://www.facebook.com/video.php?v=1886252091600023

    මොකක්ද ඔය වීඩියෝ එකේ කියන ඇත්ත? ඌ , තමන් නිර්පාක්ෂික කියල පෙන්නන්න මාර ගේමක් දෙනවා වගේ පේන්න අහනවා චම්පකගෙන්, වැරදි දැක දැක චම්පක ආණ්ඩුවේ හිටියේ ඇයි කියල.. ඒ වගේ ප්‍රශ්නයක් අහලා ඌ, මිනිස්සුන්ගේ ඔලු වලට දෙන්න හදනවා ඌ චම්පකව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නයක් කියල.. නමුත් ඇත්තටම මේකෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.. තොටවත්තයා නිර්පාක්ෂිකයි කියල මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක.. අනික චම්පකයා ඒ දෙන උත්තරෙන් මිනිස්සුන්ට ඌ කරපු දේ සාධාරණීකරණය කිරීම...

    උබත් ඒ දවස් වල අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්වම ඇහේ කදුළු එනකන් උඩ පැන පැන හිනා වෙච්ච එකෙක් නේද?

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    දරුවනි,

    දෙවියන් වන මා විසින් මෙසේ අනාගතය බලා තොපට දෙසා වදාරමි...
    *** ලබන 17 වනදා ලංකා තලයෙහි සිටිනා මිනිසුන් ඉතා උනන්දුවෙන් ජන්දය භාවිතා කරනු දක්නට ලැබේ...උතුරු පෙදෙසේ ජන්දය ප්‍රකාශ කිරීම ඉතා ඉහල මට්ටමක පවතින බව පෙනේ. සුළු සිද්දි කිහිපයක් ඇරෙන්නට මැතිවරණය සාමකාමී බව මුහුණ පුරා රැවුල වවාගත් උත්තුංග දේහදාරී සිරුරකින් යුත් 'මක්කෝ' ලෙසින් හැදින්ව පුදගලයකු විසින් ප්‍රකාශ කරනු දක්නට ලැබේ.

    *** 18 වනදා සන්ධ්‍යා කාලයේ කොලොම්තොටෙහි එක්තරා ස්ථානයක මිනිසුන් රැස්ව සිටිනු දක්නට ලැබේ. එම ස්ථානයේ කුඩා උඅපකරණ අටාවගත් විශාල පිරිසක් දක්නට ඇත. ඔවුන් විටින් විට දීප්තිමත් ආලෝක ධාරා විහිදුවයි. එම මිනිසුන්ට ඉදිරියෙන් සිටින පුද්ගලයන් පිරිසක් මෙම ජන්දය ඉතා දුෂිත එකක් බව ප්‍රකාශ කරනු ඇත...

    දරුවනි, මාගේ මේ අනාවැකි අසත්‍ය උවහොත් මා නෑවතත් අනාවැකි නොකියමි. ස්යුවස්ති සිද්ධම්!!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    100% kiyanne bari bawe one kenek piligannewa, ewunath yam kisi pramaneyeketa kiyanne puluwan.

    එහෙම හිටියත් ඔයා දන්නා විද්‍යාවෙන් හොයාගන්න පුලුවන්ද?

    අනාවැකි කියන එක 100%ක් නෙවෙයි 1%ක් වත් හරියට කියන්න ඔය කේන්දරකාරයින්ට බැහැ. පුලුවන් නම් අනාවැකියක් කියනකොට ඊට උපයෝගී කරගත්ත ග්‍රහචාරය පිලිගත්ත ජෝතිස පොතකින් උපුටලා දක්වන්න කියන්න. එතකොට ඔය අනාවැකි මොකුත් නැහැ.

    උදාහරණයක්: මහින්ද චන්දෙ දිනල අගමැතිකම ගන්නවා කියල අනාවැකියක් ගමු. මේක කියන්නෙ අහවල් ග්‍රහය අහවල් කොටුවෙ ඉන්න නිසා වගේ හේතුත් මුන්දැල කියනවානෙ. මේ කියන ග්‍රහ පිහිටීම නිසා මේ අනාවැකිය කියන්න පුලුවන් කියල මොකක් හරි ජෝතිස පොතක, පුස්කොල පොතක තියෙනවා කියල පෙන්නන්න කියන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මොකක්ද ඔය වීඩියෝ එකේ කියන ඇත්ත? ඌ , තමන් නිර්පාක්ෂික කියල පෙන්නන්න මාර ගේමක් දෙනවා වගේ පේන්න අහනවා චම්පකගෙන්, වැරදි දැක දැක චම්පක ආණ්ඩුවේ හිටියේ ඇයි කියල.. ඒ වගේ ප්‍රශ්නයක් අහලා ඌ, මිනිස්සුන්ගේ ඔලු වලට දෙන්න හදනවා ඌ චම්පකව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නයක් කියල.. නමුත් ඇත්තටම මේකෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.. තොටවත්තයා නිර්පාක්ෂිකයි කියල මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක.. අනික චම්පකයා ඒ දෙන උත්තරෙන් මිනිස්සුන්ට ඌ කරපු දේ සාධාරණීකරණය කිරීම...

    උබත් ඒ දවස් වල අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්වම ඇහේ කදුළු එනකන් උඩ පැන පැන හිනා වෙච්ච එකෙක් නේද?

    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ? :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවනි,

    දෙවියන් වන මා විසින් මෙසේ අනාගතය බලා තොපට දෙසා වදාරමි...
    *** ලබන 17 වනදා ලංකා තලයෙහි සිටිනා මිනිසුන් ඉතා උනන්දුවෙන් ජන්දය භාවිතා කරනු දක්නට ලැබේ...උතුරු පෙදෙසේ ජන්දය ප්‍රකාශ කිරීම ඉතා ඉහල මට්ටමක පවතින බව පෙනේ. සුළු සිද්දි කිහිපයක් ඇරෙන්නට මැතිවරණය සාමකාමී බව මුහුණ පුරා රැවුල වවාගත් උත්තුංග දේහදාරී සිරුරකින් යුත් 'මක්කෝ' ලෙසින් හැදින්ව පුදගලයකු විසින් ප්‍රකාශ කරනු දක්නට ලැබේ.

    *** 18 වනදා සන්ධ්‍යා කාලයේ කොලොම්තොටෙහි එක්තරා ස්ථානයක මිනිසුන් රැස්ව සිටිනු දක්නට ලැබේ. එම ස්ථානයේ කුඩා උඅපකරණ අටාවගත් විශාල පිරිසක් දක්නට ඇත. ඔවුන් විටින් විට දීප්තිමත් ආලෝක ධාරා විහිදුවයි. එම මිනිසුන්ට ඉදිරියෙන් සිටින පුද්ගලයන් පිරිසක් මෙම ජන්දය ඉතා දුෂිත එකක් බව ප්‍රකාශ කරනු ඇත...

    දරුවනි, මාගේ මේ අනාවැකි අසත්‍ය උවහොත් මා නෑවතත් අනාවැකි නොකියමි. ස්යුවස්ති සිද්ධම්!!!
    හිතවත් ගෝඩ් මහතාණෙනි,
    ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ? :sorry:

    ඔයාට මුකුත් කරන්න කියල කිව්වේ නෑ... ඊනියා නිර්පාක්ෂිකයන්ගේ හෙළුව පෙන්නන එක විතරයි මේකේ අරමුණ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මජුල පිරිස් මොකක්හරි කිව්වොත් හම්මේ ඕක මහින්දගේ එකා..
    තොටවත්ත මොනවා හරි කිව්වොත් හම්මේ ඌ නිර්පක්ශිකයි..
    ටෝයියනි පිලිගනියව්... තොපි තොපිල ගැනම දුක් වෙයව්.. තොපි කුහකයි අවස්ථාවාදී...:):):)
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    හිතවත් ගෝඩ් මහතාණෙනි,
    ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!:dull:

    දරුවා,

    ඔබට බොහෝ සතුරු උපද්‍රව ඇති බව මට පෙනේ...:baffled: ස්වුවස්ති සිද්ධම්!!!