100%ක් හරි අනාවැකි කියන කේන්දරකාරයෙක් ඉන්නව කියල දන්නවද?
100% kiyanne bari bawe one kenek piligannewa, ewunath yam kisi pramaneyeketa kiyanne puluwan.
100%ක් හරි අනාවැකි කියන කේන්දරකාරයෙක් ඉන්නව කියල දන්නවද?
100%ක් හරි අනාවැකි කියන කේන්දරකාරයෙක් ඉන්නව කියල දන්නවද?
ලබන ආත්මෙ පොට්ට මදිවට ගොලුත් වෙයිද මන්ද![]()




මෙන්න ඇත්ත... මඩගහන්න එපා යකොඕ..
https://www.facebook.com/video.php?v=1886252091600023
මෙන්න ඇත්ත... මඩගහන්න එපා යකොඕ..
https://www.facebook.com/video.php?v=1886252091600023



පොඩි චූන් එකක් ගන්න යනකොටම දැම්මනේ ලිඳේ![]()
මචන්, විවේචනය කරනවානම් සාධාරණ විදිහට කරපන් අන්තවාදී වෙන්නේ නැතුව.
උඹට මේ සිද්දිය අසාධාරණයි නම් උඹට පේන්න ඕනේ මහින්දට කඩේ යන මංජුල පිරිස්ලගේ නලින්ද සිල්වලගේ වඩාත් වැරදියි කියල. (මොකද දේව සංකල්ප, ජෝතිෂ්‍ය වගේ බහුතරයක් මිනිස්සුන්ට ගෝචර නොවන දෙකින් තමන්ගේ තර්ක සදරනිකරණය කරන උදවිය නිසා.) උබ මේ වැඩේ වැරදියි කියල ඒ වැඩ හරි කියනවා නම් උබ කොච්චර ලස්සන වචන දැම්මත් discussion එක යද්දී උබව පෙන්නේ මෝඩයෙක් හැටියට එක්කෝ බලයට එන එකාගෙන් වාසියක් ගන්න බලාගෙන ඉන්න අවස්ථාවාදියෙක් හැටියට.
මේක බලලා කතා කරපල්ලා
පොඩි චූන් එකක් ගන්න යනකොටම දැම්මනේ ලිඳේ![]()
මෙන්න ඇත්ත... මඩගහන්න එපා යකොඕ..
https://www.facebook.com/video.php?v=1886252091600023
100% kiyanne bari bawe one kenek piligannewa, ewunath yam kisi pramaneyeketa kiyanne puluwan.
එහෙම හිටියත් ඔයා දන්නා විද්‍යාවෙන් හොයාගන්න පුලුවන්ද?
මොකක්ද ඔය වීඩියෝ එකේ කියන ඇත්ත? ඌ , තමන් නිර්පාක්ෂික කියල පෙන්නන්න මාර ගේමක් දෙනවා වගේ පේන්න අහනවා චම්පකගෙන්, වැරදි දැක දැක චම්පක ආණ්ඩුවේ හිටියේ ඇයි කියල.. ඒ වගේ ප්‍රශ්නයක් අහලා ඌ, මිනිස්සුන්ගේ ඔලු වලට දෙන්න හදනවා ඌ චම්පකව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නයක් කියල.. නමුත් ඇත්තටම මේකෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.. තොටවත්තයා නිර්පාක්ෂිකයි කියල මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක.. අනික චම්පකයා ඒ දෙන උත්තරෙන් මිනිස්සුන්ට ඌ කරපු දේ සාධාරණීකරණය කිරීම...
උබත් ඒ දවස් වල අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්වම ඇහේ කදුළු එනකන් උඩ පැන පැන හිනා වෙච්ච එකෙක් නේද?

හිතවත් ගෝඩ් මහතාණෙනි,දරුවනි,
දෙවියන් වන මා විසින් මෙසේ අනාගතය බලා තොපට දෙසා වදාරමි...
*** ලබන 17 වනදා ලංකා තලයෙහි සිටිනා මිනිසුන් ඉතා උනන්දුවෙන් ජන්දය භාවිතා කරනු දක්නට ලැබේ...උතුරු පෙදෙසේ ජන්දය ප්‍රකාශ කිරීම ඉතා ඉහල මට්ටමක පවතින බව පෙනේ. සුළු සිද්දි කිහිපයක් ඇරෙන්නට මැතිවරණය සාමකාමී බව මුහුණ පුරා රැවුල වවාගත් උත්තුංග දේහදාරී සිරුරකින් යුත් 'මක්කෝ' ලෙසින් හැදින්ව පුදගලයකු විසින් ප්‍රකාශ කරනු දක්නට ලැබේ.
*** 18 වනදා සන්ධ්‍යා කාලයේ කොලොම්තොටෙහි එක්තරා ස්ථානයක මිනිසුන් රැස්ව සිටිනු දක්නට ලැබේ. එම ස්ථානයේ කුඩා උඅපකරණ අටාවගත් විශාල පිරිසක් දක්නට ඇත. ඔවුන් විටින් විට දීප්තිමත් ආලෝක ධාරා විහිදුවයි. එම මිනිසුන්ට ඉදිරියෙන් සිටින පුද්ගලයන් පිරිසක් මෙම ජන්දය ඉතා දුෂිත එකක් බව ප්‍රකාශ කරනු ඇත...
දරුවනි, මාගේ මේ අනාවැකි අසත්‍ය උවහොත් මා නෑවතත් අනාවැකි නොකියමි. ස්යුවස්ති සිද්ධම්!!!

හිතවත් ගෝඩ් මහතාණෙනි,
ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!![]()


දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ?![]()
හිතවත් ගෝඩ් මහතාණෙනි,
ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!![]()
ස්වුවස්ති සිද්ධම්!!!