සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවා,

    ඔබට බොහෝ සතුරු උපද්‍රව ඇති බව මට පෙනේ...:baffled: ස්වුවස්ති සිද්ධම්!!!
    හිතවත් ගෝඩ් මහතාණෙනි,
    ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!:dull:

    දෙයියන් ගේ **ය එළියේ බව තේරෙන්නේ ඈස් අ ජෙනරල් රූල් නොවරදින දෙයියන් ගේ සිංහල වැරදි වීමෙනි!http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18820149
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මහින්දට කෙලවෙන එක කියන්න නම් තොටවත්ත ඕනයැ.. ඕක දැන් මහින්දත් දන්නවානේ බන් :lol: ඕක බයියොත් දන්නවා ඒත් හිත තාම වහල් මානසිකත්වය නිසා පිලිගන්න දුකයි. තව දවස් 2කින් ඕක හරි :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මජුල පිරිස් මොකක්හරි කිව්වොත් හම්මේ ඕක මහින්දගේ එකා..
    තොටවත්ත මොනවා හරි කිව්වොත් හම්මේ ඌ නිර්පක්ශිකයි..
    ටෝයියනි පිලිගනියව්... තොපි තොපිල ගැනම දුක් වෙයව්.. තොපි කුහකයි අවස්ථාවාදී...:):):)
    :oo::oo::yes:
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    හිතවත් ගෝඩ් මහතාණෙනි,
    ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!:dull:

    දෙයියන් ගේ **ය එළියේ බව තේරෙන්නේ ඈස් අ ජෙනරල් රූල් නොවරදින දෙයියන් ගේ සිංහල වැරදි වීමෙනි!http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18820149

    දරුවා,

    දෙවියන් වන අපට නොවරදින බව සිතීම අනුවන කමකි. "දෙවියන්ටත් අකුරු වරදී" යනුවෙන් ඔබ අසා නැත්ද? නමුත් දෙවියන් වන අපගේ අනාවැකි නොවරදී....ස්වුවස්ති සිදඩම්!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවා,

    දෙවියන් වන අපට නොවරදින බව සිතීම අනුවන කමකි. "දෙවියන්ටත් අකුරු වරදී" යනුවෙන් ඔබ අසා නැත්ද? නමුත් දෙවියන් වන අපගේ අනාවැකි නොවරදී....ස්වුවස්ති සිදඩම්!!!
    :rofl::rofl::rofl:
    හා හා දෙයියෝ.....
    පූජා වට්ටියක් දෙන්නං ඒක කාල මකබෑ වෙන තැනකට මකබෑ වෙන්ඩ දෙයියෝ......:P
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය

    හ්ම්ම්...මූ ජෙප්පා.. ඒ නිසාම තමයි මහින්ද විරෝධී වෙන්නේ.. ජෙප්පෝ කට උල් කර කර මහින්දට බනින්නේත්, රනිල්ගේ රෙදි සෝදන්නෙත් ඒකනේ..
    ඉතින් අනුර කුමාරගේ ITN එකේ සජීවී විකාශයේ බිල, UNP එකෙන් ගෙවල දෙනවා නම්, තොටවත්තයා චම්පකයාගේ ස්ටේජ් නැග්ගම ඇති වරද්දකුත් නෑ..
    අද JVP කියන්නෙත් UNP ම තමයි...
     
    මේ රටේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි
    1. මහින්දට ආදරේ මිනිස්සු
    2. රටට ආදරේ මිනිස්සු :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ රටේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි
    1. මහින්දට ආදරේ මිනිස්සු
    2. රටට ආදරේ මිනිස්සු :lol:

    ඇයි තව වර්ගයක් ඉන්නවා...

    1. එදා අලිමංකඩ ගිය මිනිස්සු...
    2. එදා අලිමංකඩ කියල පාමංකඩ ගිය මිනිස්සු...

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113

    ඇයි තව වර්ගයක් ඉන්නවා...

    1. එදා අලිමංකඩ ගිය මිනිස්සු...
    2. එදා අලිමංකඩ කියල පාමංකඩ ගිය මිනිස්සු...

    ඉතින් මට පාන්ද අයිසෙ :lol:

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් මට පාන්ද අයිසෙ :lol:

    OOps.... ඔයත් ගෙදරට අලිමංකඩ යනවා කියල, පාමංකඩ ගිය කෙනෙක් නෙහ්?

    එදා කරපු වැරැද්ද අද නිවැරදි කරගන්න අවස්තාවක් ලැබිලත්, ඒක නොකරනවා කියන්නේ තව අවුරුදු ගානක් තමන්ගේ හර්ද සාක්ෂියත් එක්ක විදව විදව ඉදිවී.... තමන්ගේ දරුවන්ගේ ඉතිහාස පොත් වල මේ රටේ 30 අවුරුදු යුද්ධය නිමා කරපු නායකයා ගැනත්, කොටි එක්ක ගිවිසුම් ගහලා, මේ රටේ බුද්ධි අංශය ඇතුළු සිවිල් වැසියන්ට මැරෙන්න ඉඩ හැරපු අගමැති ගැනත් ලියවෙද්දී...., තමන් හිටියේ මොන පැත්තේද කියල පොඩි එකා අහද්දී...,එදාට ඒ පොඩි එකාගේ ඉතිහාස පොත ඉරල වීසි කලාට, තමන්ගේ වැරදි තේරීම ගැන අමතක කරන්න බැරි වෙයි...
    එදා බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනෙක් මරලා දාන්න, තමන්ගේ චන්දෙත් උදවු උනා නේද කියල අද හිතන මනුස්සයට, ඒ සාපෙන් මොහොතකට හරි හිත ගලවගන්න මේ අවුරුදු 5 කට ලැබුන පරමාධිපත්‍ය බලය බුද්ධිමත්ව පාවිච්චි කලොත් පුළුවන් වෙයි හිතනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය

    මූ ඒක තැනක කියනවා දේශපාලනයයි ජෝතිශ්යයයි ගාවගන්න හොද නෑ කියල, තව තැනකදී කියනවා එයාගේ ලෝකයේ වීරයා, රතු අලි පැටියා (අනුර කුමාර) කියල...

    එයාගේ ලෝකයේ වීරයා, රතු අලි පැටියා (අනුර කුමාර) කියල... :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    OOps.... ඔයත් ගෙදරට අලිමංකඩ යනවා කියල, පාමංකඩ ගිය කෙනෙක් නෙහ්?

    එදා කරපු වැරැද්ද අද නිවැරදි කරගන්න අවස්තාවක් ලැබිලත්, ඒක නොකරනවා කියන්නේ තව අවුරුදු ගානක් තමන්ගේ හර්ද සාක්ෂියත් එක්ක විදව විදව ඉදිවී.... තමන්ගේ දරුවන්ගේ ඉතිහාස පොත් වල මේ රටේ 30 අවුරුදු යුද්ධය නිමා කරපු නායකයා ගැනත්, කොටි එක්ක ගිවිසුම් ගහලා, මේ රටේ බුද්ධි අංශය ඇතුළු සිවිල් වැසියන්ට මැරෙන්න ඉඩ හැරපු අගමැති ගැනත් ලියවෙද්දී...., තමන් හිටියේ මොන පැත්තේද කියල පොඩි එකා අහද්දී...,එදාට ඒ පොඩි එකාගේ ඉතිහාස පොත ඉරල වීසි කලාට, තමන්ගේ වැරදි තේරීම ගැන අමතක කරන්න බැරි වෙයි...
    එදා බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනෙක් මරලා දාන්න, තමන්ගේ චන්දෙත් උදවු උනා නේද කියල අද හිතන මනුස්සයට, ඒ සාපෙන් මොහොතකට හරි හිත ගලවගන්න මේ අවුරුදු 5 කට ලැබුන පරමාධිපත්‍ය බලය බුද්ධිමත්ව පාවිච්චි කලොත් පුළුවන් වෙයි හිතනවා...

    සොරි මෙයා. රට හදනවා කියල රට කාපු පට්ට හොරැන්ට ඡන්දෙ දාලා වැරදි නිවැරදි කරගන්නවා කියල හිතන්න තරම් මන්දබුද්ධික වහල් මානසිකත්වයක් නෑ මට :lol:

    රටේ ඉන්න වුන්ටත් ඔය වගේ චූන් දෙන්න ගිහින් තමා මහ එකා කෙලවගත්තේ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    සොරි මෙයා. රට හදනවා කියල රට කාපු පට්ට හොරැන්ට ඡන්දෙ දාලා වැරදි නිවැරදි කරගන්නවා කියල හිතන්න තරම් මන්දබුද්ධික වහල් මානසිකත්වයක් නෑ මට :lol:
    රටේ ඉන්න වුන්ටත් ඔය වගේ චූන් දෙන්න ගිහින් තමා මහ එකා කෙලවගත්තේ

    හ්ම්ම්... ඔයා ඔයාගේ චූන් එක ගන්නකෝ එහෙනම්...:sorry: