දරුවා,
ඔබට බොහෝ සතුරු උපද්‍රව ඇති බව මට පෙනේ...ස්වුවස්ති සිද්ධම්!!!



දරුවා,
ඔබට බොහෝ සතුරු උපද්‍රව ඇති බව මට පෙනේ...ස්වුවස්ති සිද්ධම්!!!



හිතවත් ගෝඩ් මහතාණෙනි,දරුවා,
ඔබට බොහෝ සතුරු උපද්‍රව ඇති බව මට පෙනේ...ස්වුවස්ති සිද්ධම්!!!

මජුල පිරිස් මොකක්හරි කිව්වොත් හම්මේ ඕක මහින්දගේ එකා..
තොටවත්ත මොනවා හරි කිව්වොත් හම්මේ ඌ නිර්පක්ශිකයි..
ටෝයියනි පිලිගනියව්... තොපි තොපිල ගැනම දුක් වෙයව්.. තොපි කුහකයි අවස්ථාවාදී...![]()



හිතවත් ගෝඩ් මහතාණෙනි,
ඉස්සෙල්ලා ම හරි හමන් සිංහලෙන් කොටන්නට පුරුදු වී වර!
දෙයියන් ගේ **ය එළියේ බව තේරෙන්නේ ඈස් අ ජෙනරල් රූල් නොවරදින දෙයියන් ගේ සිංහල වැරදි වීමෙනි!http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18820149
දරුවා,
දෙවියන් වන අපට නොවරදින බව සිතීම අනුවන කමකි. "දෙවියන්ටත් අකුරු වරදී" යනුවෙන් ඔබ අසා නැත්ද? නමුත් දෙවියන් වන අපගේ අනාවැකි නොවරදී....ස්වුවස්ති සිදඩම්!!!




දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ?![]()
කියපංකෝ ඉස්සර වෙලා 
මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය
හ්ම්ම්...මූ ජෙප්පා.. ඒ නිසාම තමයි මහින්ද විරෝධී වෙන්නේ.. ජෙප්පෝ කට උල් කර කර මහින්දට බනින්නේත්, රනිල්ගේ රෙදි සෝදන්නෙත් ඒකනේ..
ඉතින් අනුර කුමාරගේ ITN එකේ සජීවී විකාශයේ බිල, UNP එකෙන් ගෙවල දෙනවා නම්, තොටවත්තයා චම්පකයාගේ ස්ටේජ් නැග්ගම ඇති වරද්දකුත් නෑ..
අද JVP කියන්නෙත් UNP ම තමයි...

මේ රටේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි
1. මහින්දට ආදරේ මිනිස්සු
2. රටට ආදරේ මිනිස්සු![]()
ඇයි තව වර්ගයක් ඉන්නවා...
1. එදා අලිමංකඩ ගිය මිනිස්සු...
2. එදා අලිමංකඩ කියල පාමංකඩ ගිය මිනිස්සු...

දැන් මේ මිනිස්සු රටේ ආරක්ෂාව ගැන මොනවද හිතන්නේ....?
2. රටට ආදරේ මිනිස්සු![]()



ඉතින් මට පාන්ද අයිසෙ
මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය
මූ ඒක තැනක කියනවා දේශපාලනයයි ජෝතිශ්යයයි ගාවගන්න හොද නෑ කියල, තව තැනකදී කියනවා එයාගේ ලෝකයේ වීරයා, රතු අලි පැටියා (අනුර කුමාර) කියල...


OOps.... ඔයත් ගෙදරට අලිමංකඩ යනවා කියල, පාමංකඩ ගිය කෙනෙක් නෙහ්?
එදා කරපු වැරැද්ද අද නිවැරදි කරගන්න අවස්තාවක් ලැබිලත්, ඒක නොකරනවා කියන්නේ තව අවුරුදු ගානක් තමන්ගේ හර්ද සාක්ෂියත් එක්ක විදව විදව ඉදිවී.... තමන්ගේ දරුවන්ගේ ඉතිහාස පොත් වල මේ රටේ 30 අවුරුදු යුද්ධය නිමා කරපු නායකයා ගැනත්, කොටි එක්ක ගිවිසුම් ගහලා, මේ රටේ බුද්ධි අංශය ඇතුළු සිවිල් වැසියන්ට මැරෙන්න ඉඩ හැරපු අගමැති ගැනත් ලියවෙද්දී...., තමන් හිටියේ මොන පැත්තේද කියල පොඩි එකා අහද්දී...,එදාට ඒ පොඩි එකාගේ ඉතිහාස පොත ඉරල වීසි කලාට, තමන්ගේ වැරදි තේරීම ගැන අමතක කරන්න බැරි වෙයි...
එදා බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනෙක් මරලා දාන්න, තමන්ගේ චන්දෙත් උදවු උනා නේද කියල අද හිතන මනුස්සයට, ඒ සාපෙන් මොහොතකට හරි හිත ගලවගන්න මේ අවුරුදු 5 කට ලැබුන පරමාධිපත්‍ය බලය බුද්ධිමත්ව පාවිච්චි කලොත් පුළුවන් වෙයි හිතනවා...
සොරි මෙයා. රට හදනවා කියල රට කාපු පට්ට හොරැන්ට ඡන්දෙ දාලා වැරදි නිවැරදි කරගන්නවා කියල හිතන්න තරම් මන්දබුද්ධික වහල් මානසිකත්වයක් නෑ මට![]()
රටේ ඉන්න වුන්ටත් ඔය වගේ චූන් දෙන්න ගිහින් තමා මහ එකා කෙලවගත්තේ
