සාස්තර නැතහොත් නිමිති ඇත්තද?

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    ඇත්තටම සාස්තර කියන්න පුළුවන් අය ඉන්නවා. ටිකක් හොයල බලපන් . හැබැයි ඉසෙල්ලා හොර විදිහට සාස්තර කියන ක්‍රම ගැනත් ඉගෙනගෙන යන්න එතකොට ලේසි යි හරි කෙනා අඳුරගන්න
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    බන්දුල සිරිවර්ධන අත බලලා කිව්වා පච ටිකක් ලොවෙත් නැති වෙන්න... 😂
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අපේ අත්තාව අසු ගණන් වල මුල දේවාලෙකට එක්කන් ගිහින් අත්තම්ම, එතැනදී පොරට කියල මැරෙන දවස කියන්න පුළුවන් අහනවද කියලා, පොර ඔවා විස්වාස කරන එකෙක් නෙමෙයිලු. ඇහුවට පස්සේ කියලා 49න් මැරෙනවා කියලා.. උටත් බැනලා ඇවිල්ලා අත්තා.. ඒ වගේම බීලා බීලා හරියටම හතලිස් නමයෙන් සිරෝසිස් හැදිලා මැරිලා තියෙන්නේ අත්තා.. අසු අටේ.. :baffled: මගෙනම් මතය ඔවා ඇත්ත උනත් බොරු උනත් අහන් නැතුව ඉන්න එක.. ඕක අහල අනවශ්‍ය පීඩනයක් ඔළුවට දාගන්න ඕනේ නෑනේ තියෙන ප්‍රශ්න මදිවට.. වෙන දේවල් වෙයි... අපිට කැමති දේවල් කරගෙන හරියට ජිවත් උනානම් එච්චරයි.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල දන්න විදියට අහපු කතා ඇතිනේ සාස්තර, හූනියම්, කොඩිවිණ ගැන. නිමිති හා සාස්තර වලින් ඇත්ත කියවිල තියෙනවද බලපු එවුන්ට මෙකෛ් හරි උඹල දන්න එවුන්ට?
    මම මේ වෙනකල් අහපු ඔක්කොම බොරු. කනාවට එකක් දෙකක් හරිගියාට කියපු කිසි දෙයක් පිලිගන්න විදියක් නෑ.

    මන්තර ගුරුකම් ගැන කියනවනම් ලංකාවෙ ප්‍රසිද්ධ පොරකට කෝචෝක් කරල මල පැනලා මාව පුටුවකට අලවනව කිව්ව. ඌට තාම මාව අලවන්න බැරි උනා :lol:
     
    • Like
    • Wow
    Reactions: NRTG and DiksonAlex

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    එක පාරක් ගෙදර අය සාස්තර කියන තැනකට ගිහින්. මම ඕවා පැත්ත පළාතේ යන්න කැමති නැති හින්දා ගියේ නෑ.

    ඒත් මනුස්සයා මම ගැන දෙයක් හරියටම කියලා තිබ්බා. අනික ඒක නිකමට අනුමානේට කිව්වා කියලා කොහොමත් හිතන්න බැරි fact එකක්. මොකක් හරි හැකියාවක් තියෙනවා සමහර අයට ඒ වගේ. හැබැයි පේන විධියට බර ගානක් ඔය වැඩ කරන අය බොරුව තමයි කරන්නේ අද කාලේ නම් . ඉතින් ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද , ඔය කියන ඒවාගෙන් කීයක් හරියයි ද කියන්නේ බෑ.

    ඒ වගේම සමහර අයට හරියටම කියපු දේවල් තියෙනවා ලු. හරියට ලැබෙන රස්සාව, බඳින වයස, සමහර අය මැරෙන වයස වගේ දේවල්. හැබැයි ඉතින් සම්භාවිතාවය කියලා එකකුත් තියෙන හින්දා අහම්බෙන් හරිගියපු දේවලුත් ඇති.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "
    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි.
    අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ.
    තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය."


    - බුදුන් වහන්සේ
    - සුත්‍ර පිටකය, ඛුද්දක නිකාය, ජාතකපාළිය, පඨම භාගය, නමවන නක්ඛත්ත ජාතකය.
    ඒ උනාට පස්මහ බැලුම් වලට කාලයත් අයිතියි නේද
     
    • Like
    Reactions: NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,706
    2
    1,901
    113
    On a Cloud
    ඒ උනාට පස්මහ බැලුම් වලට කාලයත් අයිතියි නේද
    Ethana kaalaya kiyanne nm nakatha newe neda?
    Kusal hoo akusal wala wipaka athi wenna hethu wena upakaraka karama kiyala thiyee, mewa sampaththi widiyatath, wipaththi widiyatath thiyee...ewa thama.. Gathi, Upadi, Kaala, Prayoga kiyana ewa..
    Kaala sampathiya hethu unama sawabawika wipath, yudda, anathurau adu kaala wala ipadunama, Sulu sulu akusala karama pala dena eka walakenawa.. Kaala wipaththi samaye sulu kusala karama unath pala dena eka paramada wenawa kiyala kiyanwa..
    Thawa ekak oya kiwwa widiyata pas maha balum gaththath.. kaalaya kiyanne 1/5 k ea kiyanne thawa 4/5kma wenath hethu thiyee... ea kohoma unath Graha tharaka wla pihitima matha owa wenawa kiyala buddagame nanee...
     
    • Like
    Reactions: NRTG