නම්බර් එක ලියාගත්ත කොලේ නැතිවෙලාහරියටම කියන උං එක්කො මැරිල නැත්නම් ඉන්න තැන මතක නෑ![]()

ඔය සුත්‍ර පිටකය බුද්ධ දේශනාව කියලද හිතාගෙන ඉන්නේ?"නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා"
"අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි.
අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ.
තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය."
- බුදුන් වහන්සේ
- සුත්‍ර පිටකය, ඛුද්දක නිකාය, ජාතකපාළිය, පඨම භාගය, නමවන නක්ඛත්ත ජාතකය.
------ Post added on Feb 25, 2024 at 8:59 PM