සාහිත්ත මාසෙට පොත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සාහිත්ත මාසෙට පොත්

    යහපාලනය - ජයම්පති වික්‍රමරත්න - සුරංගනා කතාවක්

    නාන්නා සහ බාල්දිය - ආචාර්ය දයාන් ජයතිලක - පර්යේසොන් ග්‍රන්තයක්

    හුට්ට පටං හිටං හුටං - යහපාල සිරිසේන - මාරාන්තික නව කතාවක්

    පකයා - වාසුදේව නානායක්කාර - සඟිස්කුරුතික අමාත්තන්සේ ප්‍රකාසොනයක්

    අයිසෙ මහත්තයා - රනිල් විකුම්සිහ - සිරිකොත ප්‍රකාසොනයක්

    අප්පච්චි මලා - විජිත් විජිතමුනි සොයිසා - සෝක කෙටි කතාවක්

    උට්ටානය උනා - අප්පච්චි මලා (දෙවන කොටස.) විජිත් විජිතමුනි සොයිසා - නව කතාවක්

    ඉල්ලාගෙන කෑම - බුද්ධික පතිරණ - දේසපාලන අත් පොතක්

    ගස් මාරුවීම - දයාසිරි ජයසේකර -ජන ක්‍රීඩා පොතක්

    සරත් හා ශිරානී - ඩලස් අලහප්පෙරුම - සාස්ත්‍රීය නිබන්ධනයකි

    රට බෙදා අපි මැරෙමු හා පෙඩරල් පාළණය - ගොන් මන් පිල - හොල්මන් කතාවක්

    කූඤ්ඤය ගලවා ගත් රිලවා - විමලසිරි ගම්ලත් - ළමා පොතක්

    රජෙක් බල්ලෙක් කරන්නෙ කෙසේද - විමලසිරි ගම්ලත් - දේසපාලන අත් පොතක්

    විපස්ස නායක හීනය - කුමාර වෙලගම - වැඩිහිටියන්ට පමණයි

    නිවැරදිව රොටි පිච්චීම - මාදුළුවාවේ සෝභිත - ධර්ම ග්‍රන්ථයක්

    නයාට පොල්ලෙන් ගැසීම - නානසාර හිමි - කෙටි කතාවක්

    වමෙන් කළ හැකි දේ - ඩීව් හා තිස්ස සම ප්‍රොකාසනයක්

    කුඩු කෑ කුමාරයා - දුමින්ද සිල්වා - රහස් පරීක්සොක කතාවක්

    ගේ කුරුල්ලෝ - සිරිකොත ප්‍රකාසොනයක් - වැඩිහිටියන්ට පමණයි

    සීපාට අපි බයයි මල්ලියේ - විමලසිරි ගම්ලත් - කාව්ය සන්ග්‍රහයක්

    පෙරකදෝරුවකු වන්නේ කෙසේද - නාමල් රාජපක්ස - නීතී පොතක්

    අප්පච්ච්ගෙ රොකට් එක - චිචී රාජපස්ස - තාක්සන විජ්ජා පොතක්

    රජ ගෙදර සිට මැදමුලන දක්වා - මහින්ද රාජපක්ස - චරිතාපදානයක්

    පිතිකරුවන්ගේ ඉස්තාන - අර්ජුන රණතුංග - ක්‍රිකට් පාඩම් පොතක්

    වහ බොන හැටි - ඩිලාන් පෙරේරා - කෑම බීම පොතක්

    හරාකිරි - බන්ධුල ගුණවර්ධන - සෙප්පඩ විජ්ජා පොතක්

    දෙපත් නයි - සුසිල් ප්‍රේමජයන්ත - නව කතාවක්

    බලු සිංහයෝ හා සිංහයෝ බලු වීම - දිනේස් ගුණවර්ධන - පාරම්පරික වෙද පොතක්

    සිරිලිය - මාසික සඟරාවක් - මැදමුලන ප්‍රකාසොනයක්

    How to Issue Treasury Bonds by Arjun Mahendran - ආර්ථික විජ්ජා පොතක්

    වෙන කරන්න දෙයක් නෑ - චන්දිරිකා කුමාරතුන්ග - පෙල පොතක්

    අලි දිවිය ළෝකේ යාම - මුතුහෙට්ටිගම - ළමා පොතක්

    අභයාරාමේ විප්ලවේ - නර්ස් ඉස්තවිර - විහිළු කතා පොතක්

    එල්ලා මරන්නේ කෙසේද - දඹර අමිල හිමි - ධර්ම ග්‍රන්ථයක්

    Defender by PSD - රථ ධාවනය පිළිබඳ අත් පොතක්

    සාහිත්තේ කන්නද ඕයි - ජේ ආර් ජයවර්ධන - සාහිත්ත ග්‍රන්තයක්




    අධිරාජ්‍යවාදී ගැටේ - V .විමලසේන - ළමා හොල්මන් පොතක්
    රජ ගෙදර ගේට්ටු කැඩීම - පැණි මාධව - ත්‍රාසජනක පොතක්.
    ඈස්චැර්ය්‍ය ප්‍රකාශකයෝ වෙතින් ලබගත හැක.

    තව පොඩ්ඩෙන් අමතක වෙනව. Issue Blog ekakin mathalan