මෙවර_හොදම_පොත්
මෙවර BMICH පොත් ප්‍රදර්ශනයෙන්!
1.ගමන් බලපත්‍රය (රහස් පරීක්ෂක කතා) - විමල් වීරවංශ
2.තාඩුජීනය (ත්‍රාසජනක ළමා කතාව)-නාමල් රාජපක්ෂ
3.මැණික් මල්ල (වීරක්‍රියා) - ඩේසි ආච්චි පරිවර්තනය - නාමල් රාජපක්ෂ
4.නීති විද්‍යාල ප්‍රවේශ ජය මග-නාමල් රාජපක්ෂ
5.ව්‍යායාමයට ඇවිදිමු (සෞඛ්‍ය) - ජෝන් අමරතුංග
6.මහින්ද රාජපක්‍ෂගේ රහසිගත ලිපිගොනු - I (රහස් පරීක්ෂක කතා/2016 රාජ්‍යය සම්මාන ලාභී ග්‍රන්ථයකි)-මයිත්‍රීපාල සිරිසේන
7.සිරිසේන නොකියූ කතා(රහස් පරීක්ෂක කතා)-Dr රාජිත සේනාරත්න
8.ලොව හෙල්ලූ දැවැන්ත පාගමන-
ගීතා කුමාරසිංහ
9.රත්‍රං ශුකාණුව (ගවේෂණ)-උපුල් ශාන්ත සන්නස්ගල
10.සුනඛයන් අතර නග්නව හා තවත් කතා - වාසුදේව නානායක්කාර ස්වයං චරිතාපදානය
11.ගෝතයා (ස්වයං චරිතාපදාන) -හරීන් ප්‍රනාන්දු
12.මගේ බැංකු පොත - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
13.මාර්ග අනතුරු වළකමු - පාඨලී චම්පික රණවක
14.ජෝන් බාස්ගේ වැඩ (විහිළු කතා) - ජෝන් අමරතුංග
15.ෆොක්ස්වැගන් එනවා (පරිවර්ථන) - ආචාර්ය හර්ෂද සිල්වා
16.තුන්කාල (වීරක්‍රියා) - චන්ද්‍රිකා k. බණ්ඩාරනායක
17.වාතයෙන් බෝවෙන ලෙඩ රෝග හදුනාගමු (වෛද්‍ය කෘතියකි) - අකිල විරාජ්
18.මං බීලා නෑ (නාට්‍ය පිටපත) - විජිත හේරත්
19.ඉක්මනින් ධනවතෙක් වන හැටි - අර්ජුන මහේන්ද්‍රන් සහ රවී කරුණානයක
20.ඔබට සතුටුයිද දැන් - මහින්ද රාජපක්ෂ
21.හිටං (ස්වයං චරිතාපදාන) - මෛත්‍රිපාල සිරිසේන
22.නෑ මට පුළුවන් (ධනාත්මක චින්තන කෘතියකි) රනිල් වික්‍රමසිංහ
23.කෙහෙල් ගෙඩිය,ගංවතුර සහ තවත් කතා (වීර ක්‍රියා)- සුජීව සේනසිංහ
24.උපදේශකයෝ - ලක්ෂ්මන් කිරිඇල්ල
25.කෑ පතේ පහරන්නේ කෙසේද - මහින්ද අමරවීර
26.පුද්ගලික විශ්ව විද්‍යාල උවමනා ඇයි (සමාජ)-ගැමුණු විජේරත්න
27.අම්මට ඩිජිටල් කරන හැටි 1 (ගද්‍ය) - හරින් ප්‍රනාන්දු
28.අම්මට ඩිජිටල් කරන හැටි 2 (පද්‍ය ) - පයිසර් කකා
29.සුදුවෑන් සංස්කෘතියේ නව නැම්ම (පර්යේෂණ) - ගෝටාභය රාජපක්ෂ
30.ගොන්නුන්ටත් පුලුවන් (විශ්ව විද්‍යාල ප්‍රවේශ අනිවාර්ය කෘතියකි)- ලක්ශ්මන් කිරිඇල්ල
31.වස කුප්පිය (විහිලු කතා) - ඩිලාන් පෙරේරා
32.අසිරිමත් තන පටය (සාහිත්‍යය කෘති/2016 රාජ්‍ය සම්මාන)-මයිත්‍රීපාල සිරිසේන
33.ආප්ප (පදය්‍ය) - IRAJ
34.ගස් බැදීමේ මූලීක සිද්දාන්ත (පර්යේෂණ) - ආචාර්‍ය මර්වින් සිලවා
35.අප්පච්චී මළා (විජිත් විජයමුණි සොයිසා)
36.අප්පච්චීගේ උට්ඨානය,රත්‍රං පිහිය ඇතුලු තවත් කතා(විජිත් විජයමුණි සොයිසා)
37.2500න් ජීවත්වෙමු (ආර්ථික සමාලෝචනය)- බන්දුල ගුණවර්ධන
38.රුපියල් 100 (ස්වයං චරිතාපදානය)-උදය ගම්මන්පිල
39.මස්ටැං හා තවත් මෝටරථ (සමාලෝචන) - නාමල් රාජපක්ෂ
40.හිටං හා හුටං (විකට කතා එකතුවකි) - දයාසිරි ජයසේකර
41.වැව් දහස (සමාජ විවරණය) - අනුර කුමාර
42.ලිංගික සුවය (18+) - ආචාර්‍ය ජෝන් අමරතුංග
43.හෙලිකොට්ටං - S B දිසානායක
45.මල්වඩම් අනවශ්‍යයි - R දුමින්ද සිල්වා
44.දොස්තර හොර හිත (සමාජ) - Dr රාජිත සේනාරත්න
45.THE DEFENDER (වීර ක්‍රියා) - හිරුණිකා පේමචන්ද්‍ර
*මනෝරමගෙන් status එකකින් ගත් අතර සමහරක් මා විසින් නිර්මාණය කරන ලද ඒවාය.
හාසය්‍ය සදහා පමණි.
ගෙදරට THE DEFENDER එවීමෙන් වලකින ලෙස ඉල්ලමි.