සාහිත්‍යය මොකටද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
සාහිත්‍යය මොකටද?

සාහිත්‍යය මොකටද?

Guru-Tharuwa-Stage-Drama-Jayalath-Manorathne-RT1.jpg




මුල් ගුරුතුමා- හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙනගෙන මොනවද කරන්නේ?

සාහිත්‍ය ගුරුතුමා- සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක.




-ජයලත් මනෝරත්නගේ 'ගූරු තරුව' වේදිකා නාට්‍යයෙන්
 
  • Like
Reactions: SaraDil