සාහිත්‍යය මොකටද?
සාහිත්‍යය මොකටද?
මුල් ගුරුතුමා- හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙනගෙන මොනවද කරන්නේ?
සාහිත්‍ය ගුරුතුමා- සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක.
-ජයලත් මනෝරත්නගේ 'ගූරු තරුව' වේදිකා නාට්‍යයෙන්