සාෆරීමාෆියාව පිටු දැකීමට කාලය පැමිණ ඇත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සාෆරීමාෆියාව පිටු දැකීමට කාලය පැමිණ ඇත

    ඔබගේ තාවකාලික වින්දනය ඔවුන්ගේ ජීවිතය වියයුතුද...? යාල ඇතුළු වනෝද්‍යාන තුල සාෆරීමාෆියාව පිටු දැකීමට කාලය පැමිණ ඇත ...

    31189603_10216384248142428_3445634323709493369_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow ban iwarayak naha kalin podi walas patiyek wata karan ohoma photo ganna vid ekak thibba u pattata baya welath ekka
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Oka nam melo wedak nathi wadak.

    Melo sathek balanna be, den tiyana vehicle gaanath ekka.

    Owa yana parawal wala sathek tiya mokekwath ne, nikan boruwata monaru balala enna wenne.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔය වාහන එකක් වනජීවි එකේ එකෙක් යනවානේ. උන්ට විරුද්දව ඇක්ෂන් ගත්තානම් හරි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    සිරාවට බන් මිනිස්සු කියන්නේ නම් මහා පුදුම ජාතියක්
    සතෙකුට කැලෙකට වෙලා නිදහසේ ඉන්ඩ නැ නේ
    සාෆරී කාරයෝ නිකන් කාක්කෝ වගේ පොර කන්නේ
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    කැලේ වෙන්කරේ සතුන්ට එත් උන්ට එකේවත් නිදහසක් නැ පවු අහිංසක සත්තු
     

    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    meka nam nawaththanna ona. niyama vidiyata safariyak kiyanne meka nemei.meka thanikarama jeep karayo ekathu wela ahinsaka saththu vikunan kana wadak.wanajivi ekak thibbata eken ratata balaporoththu wena mattamata sewawak naha.ekai mehema dewal wenne.
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    :( oke nedda ban regulation ekak uparima wahana ganak ekka. apith eka serayak giya welawaka wahana 20k vithara asse thunpath renak giya. yala.