සාෆිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු-Only solution for Sinhalese
මුස්ලිම් අන්තවාදෙට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා ඒකට උඩගෙඩි දෙන ඔක්කොම එවුන්ට මේ අධිකරනයේ නඩු දාන්නයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ . අගරදගුරු මේකට ප්‍රමුඛත්වය ගන්න ඔනේ ..ධනවත් පිටරට ඉන්න උදවිය මේකට සහය දෙන්න ...දන්න අයව දැනුවත් කරන්න .
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.
http://www.colombotoday.com/වාර්ගික-සංහාරයක්-ෂාෆි-දො/

Last edited:
මුලු ක්‍රිස්තියානි ලෝකයම අද ඉන්නේ ලoකාව පැත්තේ ..මේ වැඩේ හොදට කරන්න පුලුවන් .මේවා තමයි ප්‍රායෝගික වැඩ...