සාෆිව ඇල්ලු කුරුණෑගල ඩොකා දොට්ට....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සාෆිව ඇල්ලු කුරුණෑගල ඩොකා දොට්ට....

    මේ සිදු වීම වන විට ආණ්ඩුව දරන්නේ පොහොට්ටුව විසින්වීම විශේෂත්වයකි.:P

    Kurunegala.gif

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සරත් වීදියබණ්ඩාර මහතාව ඊයේ (08 වැනිදා* සිට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට මාරු කර ඇත.

    ඒම ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව යොමුකර ඇති ලිපියෙහි දැක්වෙන්නේ කෝවිඞ් – 19 වසංගත රෝග මර්දන ක‍්‍රියාවලිය විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධාකාරී ලෙස කටයුතු කිරීම ඊට හේතු වූ බවයි.

    මේ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් “දිවයින” පුවත්පත කළ විමසීමේදී වෛද්‍ය සරත් වීදිය බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය මුළුමනින්ම දේශපාලන පළිගැනීමක් මත සිදු වූ ස්ථාන මාරුවක් බවයි. මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තමා බලාපොරොත්තු වන බව ද වීදිය බණ්ඩාර මහතා පවසා ඇත. පසුගිය රජය සමයේදී මහත් ආන්දෝලනයකට ලක් වූ මව්වරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළ වෛද්‍ය ෂාපි සහබ්දීන් සිදුවීමේ දී වෛද්‍ය වීදිය බණ්ඩාර මහතා මව්වරුන් පැත්තේ හිට ගනිමින් විශාල වැඩ කොටසක් සිදු කළ අයෙකු වන අතර එහෙයින් පැවති රජයේ දේශපාලන පළිගැනීම්වලට ද ලක් වූ බව කියති.

    ඒ කෙසේ වෙතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීදිය බණ්ඩාර මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පාමින් පසුගිය සතියේ දී එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් චෝදනා කීපයක් එල්ල කළ අතර ඔහු ගේ උපදෙස් තවදුරටත් පිළිගැනීමට සූදානම් නැති බවත් එහිදී ඔවුහු ප‍්‍රකාශ කළහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වෛද්‍ය වීදිය බණ්ඩාර මහතාගේ අත්තනෝමතික හා අකාර්යක්ෂම පාලනය සම්බන්ධව චෝදනා කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත පසුගිය (06)වැනිදා ලිපියක්ද යොමුකර තිබිණි.

    http://www.colombotoday.com/සාෆි-සිදුවීමෙන්-ආන්දෝලනය/

    දැන් වත් තේරුනා නේද මුන් සිoහලයා රැවැට්ටුවයි කියලා..රතන හිමිගේ පක්ෂයට ඔබේ ජන්දය භාවිතා කරන්න..:frown:

    දැන් මේකට දෙන බයි තියරිය මොකක්ද කියලා අපි බලාගෙන ඉමු....

    (මින් පෙර ආ බයි තියරි පහතින්... කටපාඩම් කරලා තියාගන්න...:D

    බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero

    බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්රේමීන් වන්නේය .....

    බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාෆි ඇල්ලුවෙ දොස්තර කෙනෙක් නෙමේ පොලිස් නිළ්ධාරියෙක්, ඔය දොස්තර සාක්කි කාරයෙක් වෙනව ආයතන ප්‍රධානිය හින්ද..එහෙමයි කියල ආයතනය හරියට දුවවන්නෙ නැත්තන් අයින් කරන්ඩ වෙනව, අයින් කරල තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්ගෙ අනුමැතියෙන් කියවන්ඩ දෙයක් නැ කාටවත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික රතන හිමිගේ පක්ශයේ නාමයෝජනා අවලගුයි කියල උබට අමතකද..:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සාෆි ඇල්ලුවෙ දොස්තර කෙනෙක් නෙමේ මගෙ අම්මා , ඔය දොස්තර සාක්කි කාරයෙක් වෙනව ආයතන ප්‍රධානිය හින්ද..එහෙමයි කියල ආයතනය හරියට දුවවන්නෙ නැත්තන් මගෙ අම්මාට පුකෙ ඇරලා, අයින් කරල තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්ගෙ අනුමැතියෙන් කියවන්ඩ දෙයක් නැ කාටවත්.මගෙ අම්මාගෙ පුක ගැන .

    බුහහ්හ්හා :P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සාෆි ඇල්ලුවෙ දොස්තර කෙනෙක් නෙමේ පොලිස් නිළ්ධාරියෙක්, ඔය දොස්තර සාක්කි කාරයෙක් වෙනව ආයතන ප්‍රධානිය හින්ද..එහෙමයි කියල ආයතනය හරියට දුවවන්නෙ නැත්තන් අයින් කරන්ඩ වෙනව, අයින් කරල තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්ගෙ අනුමැතියෙන් කියවන්ඩ දෙයක් නැ කාටවත්..

    ආවා ආවා තියරියක් ආවා..:lol::lol::lol:

    "දහදුක් විද විද Covid 19 පාලනයට දොස්තරවරු කටයුතු කරත් එහි ගෞරවය එයාපොට් නොවැසූ ගෝඨාට හිමිවන අතර සාෆිට එරෙහිව දහදුක් සහ දේශපාලන බැනුම් විද විද කුරුණෑගල රෝහල් අධ්යක්ෂක සාක්ෂි සපයමින් කටයුතු කරත් සාෆිව ඇල්ලිමේ ගෞරවය ඔහුගේ අතට මාන්චු දැමූ පොලිස් නිලධාරියාට හිමිවේ...:D:D:D"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආවා ආවා තියරියක් ආවා..:lol::lol::lol:

    "දහදුක් විද විද Covid 19 පාලනයට දොස්තරවරු කටයුතු කරත් එහි ගෞරවය එයාපොට් නොවැසූ ගෝඨාට හිමිවන අතර සාෆිට එරෙහිව දහදුක් සහ දේශපාලන බැනුම් විද විද කුරුණෑගල රෝහල් අධ්යක්ෂක සාක්ෂි සපයමින් කටයුතු කරත් සාෆිව ඇල්ලිමේ ගෞරවය ඔහුගේ අතට මාන්චු දැමූ පොලිස් නිලධාරියාට හිමිවේ...:D:D:D"

    පොලිස් නිළධාරිය තමයි සාෆිව කුදලන් ගියෙ උබට අතීතය අමතක වෙලා මැරිල ඉපදුනා කියල මම මොනා කරන්ඩද බන්, අතිතය මතක උන්ට උබේ පච විහිලුවක් විතරයි..උබල බොරු දාන්ඩ දාන්ඩ වෙන්නෙ උබලගෙ තියෙන චන්ද ටිකත් නැතිවෙන එක විතරයි බන් මොකද අනිත් උන් මැරිල ඉපදිලා නැ..:lol::lol:

    අනික කොරෝනා උබලගෙ රනිලයි සජියයි සිරයි රාජිතයයි උන්න නම් මොකද වෙන්නෙ කියල රටේ හැමෝම දන්නව උබත් දන්නව ඒක නිසා විහිලු සපයන්ඩ එපා..:rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිස් නිළධාරිය තමයි මගෙ අම්මාව කුදලන් ගියෙ උබට අතීතය අමතක වෙලා මැරිල ඉපදුනා කියල මම මොනා කරන්ඩද බන්, අතිතය මතක උන්ට උබේ මගෙ අම්මාගෙ පුක විහිලුවක් විතරයි..උබල බොරු දාන්ඩ දාන්ඩ වෙන්නෙ උබලගෙ තියෙන පුකත් නැතිවෙන එක විතරයි බන් මොකද අනිත් උන් මගෙ අම්මා පුක දිලා ඉපදිලා නැ..:lol::lol:

    අනික මගෙ අම්මාගෙ පුකට උබලගෙ රනිලයි සජියයි සිරයි රාජිතයයි උන්න නම් මොකද වෙන්නෙ කියල මගෙ අම්මා දන්නව උබත් දන්නව ඒක නිසා විහිලු සපයන්ඩ එපා..:rofl::rofl:

    බුහ්හ්හ්හ්හ්හ්හ්හා :P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    GMOA,GNOA එක්ක ප්‍රශ්න දාගෙන මෙයාගේ උපදෙස් තව දුරටත් ගන්නෙ නැහැ කිවුවම
    මෙයාව තියලා ප්‍රශ්නේ වැඩි කරනවට වැඩිය හොද නැද්ද මිනිස්ට්‍රියට ගන්න එක
    අනික සෞඛ්‍ය ලේකම්ම කිවුවා මාරුව දීමෙන් මෙය වැරදිකරයෙක් වෙන්නෙ නැහැ
    තවකාලිකව ගත්ත පියවරක් කියලා
    දැන් ඔය පවු කියන අයම තමා මෙයා විමල්ගේ ගෝලයා ජාති වාදෙ අවුස්සනවා කියලා කිවුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA,GNOA එක්ක ප්‍රශ්න දාගෙන මෙයාගේ උපදෙස් තව දුරටත් ගන්නෙ නැහැ කිවුවම
    මෙයාව තියලා ප්‍රශ්නේ වැඩි කරනවට වැඩිය හොද නැද්ද මිනිස්ට්‍රියට ගන්න එක
    අනික සෞඛ්‍ය ලේකම්ම කිවුවා මාරුව දීමෙන් මෙය වැරදිකරයෙක් වෙන්නෙ නැහැ
    තවකාලිකව ගත්ත පියවරක් කියලා
    දැන් ඔය පවු කියන අයම තමා මෙයා විමල්ගේ ගෝලයා ජාති වාදෙ අවුස්සනවා කියලා කිවුවේ

    :yes::yes: හැම්දේකම දෙපැත්තක් තියෙනව, කොරෝනා වෙලාවෙ ඒකට එරෙහිව වැඩ කරන්ඩ ඔනෙ, එහෙම නොකරන අය ඉන්නවනම් අයින් කරන්ඩ වෙනව තරාතිරම් බල බල ඉදල වැඩක් නැ,
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    be.... be.... bemay.................
    shafiwa boru karala allapu hinda minihawa ayin karapuweka anthima baala wadak.
    aapahu ohu hitapu thana pihitaw.....

    mehema keling kiyapiyah........
    hangi hora sellag dannathuwa.............
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙතන උනේ කුරුනෑගල රෝහලේ අනිත් සේවකයෝ ස්ට්‍රයික් කරන්න පටන් ගත්තා අධ්‍යක්ෂක එක්ක වැඩ කරන්න බෑ අපි සේවයෙන් අයින් වෙනවා කියලා මේ වගේ අවදානම් කාලේක රෝහලක සේවකයෝ රාජකාරියෙන් ඉවත් වෙනවා කියන්නේ ලොකු අවුලක් ඒකයි ඒ ඩොක්ටව කොළඹට මාරු කරේ තාවකාලිකව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන උනේ කුරුනෑගල රෝහලේ අනිත් සේවකයෝ ස්ට්‍රයික් කරන්න පටන් ගත්තා අධ්‍යක්ෂක එක්ක වැඩ කරන්න බෑ අපි සේවයෙන් අයින් වෙනවා කියලා මේ වගේ අවදානම් කාලේක රෝහලක සේවකයෝ රාජකාරියෙන් ඉවත් වෙනවා කියන්නේ ලොකු අවුලක් ඒකයි ඒ ඩොක්ටව කොළඹට මාරු කරේ තාවකාලිකව

    ස්ට්‍රයික් කරන උන්ව මාරුකරානම් හරිනේ ...වැඩ තහනම් කරන්න ත් පුලුවන්. හැබැයි කෙලින් ඉන්න පාලකයෙක්ට...:rolleyes:තව කාලයක් කියාම උදේට රෙන්න බැරි උන උන්ට රෙන්න විවේකකාලයක් ඔනේයි කියලත් ස්ට්‍රයික් කරයි...:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්ට්‍රයික් කරන උන්ව මාරුකරානම් හරිනේ ...වැඩ තහනම් කරන්න ත් පුලුවන්. හැබැයි කෙලින් ඉන්න පාලකයෙක්ට...:rolleyes:තව කාලයක් කියාම උදේට රෙන්න බැරි උන උන්ට රෙන්න විවේකකාලයක් ඔනේයි කියලත් ස්ට්‍රයික් කරයි...:rofl:

    එතකොට උන්ව එලෙවුව වැඩ තහනම් කරා කියල උබට අඩන්ඩ තිබ්බනෙ නේද :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ස්ට්‍රයික් කරන උන්ව මාරුකරානම් හරිනේ ...වැඩ තහනම් කරන්න ත් පුලුවන්. හැබැයි කෙලින් ඉන්න පාලකයෙක්ට...:rolleyes:තව කාලයක් කියාම උදේට රෙන්න බැරි උන උන්ට රෙන්න විවේකකාලයක් ඔනේයි කියලත් ස්ට්‍රයික් කරයි...:rofl:

    :rofl::rofl::rofl::rofl:

    IMG_5486.JPG

    කබරගොයා තලගොයා දැන් යාලුවෝ.... :P:P:P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ස්ට්‍රයික් කරන උන්ව මාරුකරානම් හරිනේ ...වැඩ තහනම් කරන්න ත් පුලුවන්. හැබැයි කෙලින් ඉන්න පාලකයෙක්ට...:rolleyes:තව කාලයක් කියාම උදේට රෙන්න බැරි උන උන්ට රෙන්න විවේකකාලයක් ඔනේයි කියලත් ස්ට්‍රයික් කරයි...:rofl:

    4500 කිට්ටුව ස්ටාෆ් එකක් ඉන්නවා.මේ ප්‍රශ්න ආස්සෙ එක්කෙනෙක් වෙනුවෙන් අනිත් උන්ව යවන්නද කියන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    4500 කිට්ටුව ස්ටාෆ් එකක් ඉන්නවා.මේ ප්‍රශ්න ආස්සෙ එක්කෙනෙක් වෙනුවෙන් අනිත් උන්ව යවන්නද කියන්නේ

    ඔකුන්ට ලoකාවේ රස්සා ව්යාපාර කිරීම තහනම් කරාම රට යන තහනම් කරාම හරක් පැට්ව් ටික ලස්සනට ගාල් වෙයි...:yes::yes::yes:
     
    Similar threads