සාෆි දොස්තර රැකගනිමු..

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සල්ලි බන් සල්ලි හම්බයන්ට කඩේ ගියා කියලා මුන්ට මුස්ලිම් චන්ද ලැබෙන එකක්ද :lol::lol:

    පක්ෂෙට බරගානක් වියදම් කරනවා ඇති ජාතික ලැයිස්තුව දෙන්නේ වැඩිම ආධාර වලට

    ජෙවිපෙට මංගල රාජිත බැසිල් කටක් අරින්න බැහැ සල්ලිවලට විකිණිලා ඉවරයි . තැන තැන කෙකර බාන අනිත් උන් ඔක්කොම විකිණිලා ඉවරයි


    රජ කාලේ ඉදන් මුස්ලිම් මිනිහා දන්නවා හරි තැනට වියදම් කරන්න


    දැන් අර කැට හොල්ල හොල්ල යන්නෙ නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති...
     
    • Like
    Reactions: Elysium

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,344
    166,713
    113
    එකමත් එක රටක
    මූ ගැන නේ මේ කතා වෙන්නේ ??

    safi.JPG