ඇමරිකාවෙ NGO ඩොලර් වලින් යැපෙන නිරාගමිකයින් පිරිසක් විසින් සංවිධානය කරා යැයි සැක කරන දන්සැලක් .මේ පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.
ආරංචි මාර්ග අනුව නම් බෞද්දයින් 3km විතර දිගු පෝලිම් වල බොහෝ කාලයක් රැදී සිටමින් දන්සල වැදපුදා ගත් බව තමා වාර්තා වෙන්නෙ . සංවිදායකයින්ට පිරිස පාලනය කරගන්නත් බැරිවෙලානිරාගමිකයින්ට දෙන එකක් වෙන්නැති.
ආරංචි මාර්ග අනුව නම් බෞද්දයින් 3km විතර දිගු පෝලිම් වල බොහෝ කාලයක් රැදී සිටමින් දන්සල වැදපුදා ගත් බව තමා වාර්තා වෙන්නෙ . සංවිදායකයින්ට පිරිස පාලනය කරගන්නත් බැරිවෙලා
Okay Broමෙන්න මේකයි මචන්ලා ස්ටෝරි එක . අපෙ සම්බන්දෙට හරියටම සති 3ක් ඊයේ ඉරිදට . ඒ නිසා මම බදින්න ඉන්න කෙල්ල taj samudra එකේන් high tea buffet එකක් book කරලා. එයා කාර් එකෙන් මාව පික් කරන්න එනවා 3 වෙද්දී පානදුර පාලම යට ඉන්න කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. තව වැදගත් විදිහට ඇදුමක් ඇදගෙන එන්න කියලත් කිව්වා. ඇත්තම කිව්වොත් මචන්ලා මම මීට කලින් ඒ වගේ ලොකු හෝටලයකට ගිහින් තිබ්බේ නෑ. එත් පහුගිය කාලේ high tea රැල්ලක් තිබ්බ නිසා සබ්ජෙක්ට් එක ගැන පොඩි අයිඩියා එකක් තිබ්බා. එත් තව වැඩි දුර අයිඩියා එකක් ගන්න යුටියුබ් එකේ සර්ච් කරලා බැලුවා වීඩියෝ ටිකක්. උන් වීඩියෝ වල කියන හැටියට කෑම වර්ග 200 විතර තියෙනවාලු ඇති තරම් කන්න පුළුවන් ලු. එත් කොච්චර කෑම වර්ග තිබ්බත් අපිට කෑම වර්ග 10ක් විතර කද්දී බඩ ෆුල් වෙනවා නේ. අන්න එකට විසදුමක් හොයද්දි මට හොද අදහසක් ආවා .මම කරේ කෙල්ල වැදගත් විදිහට අදින්න කියපු නිසාම සදුදා අදින්න හෝදලා අරන් තිබ්බ ඔෆිස් කිට ගහලා අම්මගෙන් හාල් ගෙනාපු ෂොපින් bag එකක් ඉල්ලගෙන නාවලා සාක්කුවේ දාගෙන 3 වෙදිදි පාලම යටට දිව්වා. පැය බාගයක් විතර පාලම යට හිටියත් කෙල්ල ආවේ නැති නිසා කෝල් එකක් ගැහුවා. එතකොට කෙල්ල කිව්වා එයාගේ අම්මට උන වැඩි වෙලා බෙහෙත් ගන්න යන්න වෙන නිසා එන්න වෙන්නේ නැ ඔයාට තනියම යන්න වෙන්නේ කියලා, දැන් ආපහු ගෙදර යන්නත් නොන්ඩි නිසා මම ඒකිගෙන් 5000ක් පොතට දාන්න කියලා මාතර කොලබ බස් එකක එල්ලුනා හෝටලේට යන්න. ටාජ් හෝටලේ ලං වෙද්දී බෙල් එක ගැහුවට රියදුරා මාව බැස්සුවේ වන් ගෝල්ෆේස් මෝල් එක ගාව හෝල්ට් එකේ . මම ඊට පස්සේ ආපස්සට ආවා . මුහුදු හුලන් නිසා මගේ කොන්ඩෙත් හොදටම අවුල් ගිහින් තිබ්බේ. ඊට පස්සේ මම ගේට්ටුවේ සික්කගෙන් අහගෙන බුෆේ එක තියෙන ප්ලේස් එකට ගියා. යුටියුබ් එකේ කියලා තිබ්බ විදිහටම කෑම 150 - 200 විතර තිබ්බා. ගියපු ගමන්ම වතුර වීදුරුවක් බිලා ප්ලේට් එකට සැන්ඩ්විච් වගේ පේස්ට්‍රි අයිටම්ස් 10 විතර අරන් ආවා . ඒ ටික ඔක්කොම කෑවොත් මචන් බඩ සනිකව ෆුල් වෙනවා. ඒ නිසා උබලට කලින් කියපු ෂොපින් එක ශේපට අතට අරන් පලවෙනියට සැන්විච් කටක් කෑවා . කෑම වල රස සුපිරි. මම හොදට හපලා රස බලලා ගිලින්නේ නැතුව අර bag එකට දැම්මා. උබලා විශ්වාස කරනවා නම් විශ්වාශ කරපන් මචන්ලා මම ඒ විදිහට මම කෑම වර්ග 80 විතර කෑවා . උබලත් දවසක ට්‍රයි කරලා බලපන් මේ ට්‍රික් එක . ඇත්තටම සාර්ථකයි . නැත්නම් හරිම පාඩුවක් රුපියල් 4800 දීලා කෑම වර්ග 5ක් විතර කාලා ආවොත්
sausage walata meat daanne na samaharaewa