"සැගවුන සේයාව" කොල්ලෙක්නම් අනිවා බැලිය ය&#

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    "සැගවුන සේයාව" කොල්ලෙක්නම් අනිවා බැලිය ය&#

    මචන්ලා මෙ Short Film එක මගෙ යලුවෙක් කරෙ. මෙ උගෙ First Short Film එක.මේක ගොඩක් ලස්සන Short Film එකක් ඒ වගේම මේක කාලීන මාතෘකාවක් උ මෙකට උඹලගෙන් Comments, Likes බලාපොරොත්තු වෙනවා.. ඉතින් මචන්ලා උඹලා මෙක බලලා උබලගෙ අදහස් කියපන්... හොදනම් Like :yes: දාලා යන්න අමතක කරන්න එපා...... :)

    පහළ තියෙන Link එකෙන් බලපන්

    http://www.youtube.com/watch?v=_kM91aXIZJA
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Niyamai wade.....katha bahak nathath kathawa therenawa hodata.....meka thama ithin hamadaama wenne :D

    mama hithuwa ara polociya gedara anithpathen panaddi podi mistake ekak wela kiyala...passei therune kolla passe pananeth civil edumen inna police aya kiyala....kalin eth kalpana kara mechchara gan ekak hitiyada kiyala...

    any way weldone.....and keep it up......video quality ekath maru.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    patta machan.....
    11.gif
     
    Dec 27, 2012
    8
    1
    0
    UBA HODA WADAKARAYEK BUT MAMA HITANNE PATANGANMAK WIDIYATA MEKA HODAI HABAI MAMA BALAPOROTTU WENAWA LAGADIMA UBEN MEETA WADA ALUT WADAK KARAI KYALA....MATAKATIYAGANIN ALUT WADAK KARANNA LOKUWATA SALLI ONE NA HODA MOLAYAK TIBUNOT ATI. ALL THE BEST
     
    Last edited: